AutoLeasing ඔබේ ලීසින් සහකරු!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කරදරයක් නැතිව ලීසිං ගන්න, ලීසිං ගන්න වැඩෙ අපිට බාරදෙන්න. .​

    https://www.facebook.com/autoleasinglk

    232378070_134961948804678_5940129213996502706_n.jpg



    👉
    වාහනයක් තියෙන ඔබට / මිලදි ගන්න සිටින ඔබට අවම පොලි ප්‍රතිශත යටතෙ, ලීසිං / ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම් ලබාදිය හැක. .
    👉
    පිලිගත් බැංකු සහ ලීසින් ආයතන වලින් පමනක් ලීසිං පහසුකම් ලබාදේ. .
    👉
    පහත මිල ගනන් කාර් / වෑන් / ලොරි රථ සදහා පමනයි. .
    .
    .
    .
    👇
    ස්පීඩ් ඩ්‍රාෆ්ට් පොලී මුදල ආසන්න වශයෙන් සදහන් කලහොත්. .

    👉
    වසරක් සදහා 1050
    .
    .
    .
    👇
    ලීසිං වාරික මුදල ආසන්න වශයෙන් සදහන් කලහොත්. .

    👉
    වසර 3ක් සදහා 3156 - 3324
    👉
    වසර 4ක් සදහා 2488 - 2636
    👉
    වසර 5ක් සදහා 2075 - 2224



    මම කරන්නේ බ්‍රොකරින් වැඩක්. . මට පොඩි කමිශන් එකක් ලැබෙනවා ආයතන වලින් බිස්නස් එකක් දුන්නම. .
    එහෙමයි කියලා කස්ටමර්ට වාරිකේ වැඩිවීමක් වෙන්නේ නෑ. . කැමතිනම් මගෙන් ගන්න පුලුවන්. .
    මම යම් වැඩ කොටසක් ඔබ වෙනුවෙන් කරාලා ලිසිO පහසුකම ලබාදෙනවා. . ගොඩක් වෙලාවට DO එක ගන්න විතරයි ඔබට අදාල ආයතනයට යන්න සිදුවෙන්නේ. .
    ඩිරෙක්ට් කම්පැනියෙන්ම ගන්න අය එහෙම ගන්න කිසිම අව්ලක් නෑ. . බැOකු පුලුවන්නම් බැOකුවකින්ම ගන්න පොලිය අඩුයි නමුත් රජයේ අනුමත ප්‍රතිශත මුදලට වඩා ගන්න බෑ බැOකුවලින්. .
    මම බැOකු එක්කත් වැඩේ කරන්න කතාකරගෙන යනවා තවම ඒ හැකියාව නෑ. . ලිසිO ආයතන වලින් පමනයි මේ මොහොතේ ලීසිO ලබාදිමේ හැකියාව තියෙන්නේ. .

    ලීසිO නොමැති වාහනයකට සෙලින්කෝ ඉන්ශුවරන්ස් ආයතනයෙන් ඉන්ශුවරන්ස් එකක් දාගන්න ඕනනම් මට කියන්න. . මම කන්ටැක් එකක් දෙන්නම්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ කට්ටිය පටලගන්න එපා. .

    හොද කොල්ලා ලීසිO කම්පැනියක වැඩ කරන කෙනෙක්. . ඌ බ්‍රොකරින්ග් කරන්නේ නෑ. . ඌ මගේ යාලුවෙක්. .
    මල්බෙරියා නම් මන් වගේම බ්‍රොකරින්ග් කරන, ආයතන වලින් ලිසිO ලබාදෙන කෙනෙක්. . ඌත් මගේ යාලුවෙක්. .

    කිරියෙනම් ලිසිO කරන අයව ඔච්චරයි දන්නේ. .
    සමහර වෙලාවල් තියෙනවා කරන්න අමාරු ලිසිO එන එහෙම වෙලාවට උන්ගේ සහයෝගයත් ගන්නවා. .
    මම මේ කිව්වේ දැනගන්න නැත්තන් කාටහරි හිතෙන්න පුලුවන් අපි තරහකාරයෝද කියලා. .