කරදරයක් නැතිව ලීසිං ගන්න, ලීසිං ගන්න වැඩෙ අපිට බාරදෙන්න. .
https://www.facebook.com/autoleasinglk
.
.
.
.
.
.
මම කරන්නේ බ්රොකරින් වැඩක්. . මට පොඩි කමිශන් එකක් ලැබෙනවා ආයතන වලින් බිස්නස් එකක් දුන්නම. .
එහෙමයි කියලා කස්ටමර්ට වාරිකේ වැඩිවීමක් වෙන්නේ නෑ. . කැමතිනම් මගෙන් ගන්න පුලුවන්. .
මම යම් වැඩ කොටසක් ඔබ වෙනුවෙන් කරාලා ලිසිO පහසුකම ලබාදෙනවා. . ගොඩක් වෙලාවට DO එක ගන්න විතරයි ඔබට අදාල ආයතනයට යන්න සිදුවෙන්නේ. .
ඩිරෙක්ට් කම්පැනියෙන්ම ගන්න අය එහෙම ගන්න කිසිම අව්ලක් නෑ. . බැOකු පුලුවන්නම් බැOකුවකින්ම ගන්න පොලිය අඩුයි නමුත් රජයේ අනුමත ප්රතිශත මුදලට වඩා ගන්න බෑ බැOකුවලින්. .
මම බැOකු එක්කත් වැඩේ කරන්න කතාකරගෙන යනවා තවම ඒ හැකියාව නෑ. . ලිසිO ආයතන වලින් පමනයි මේ මොහොතේ ලීසිO ලබාදිමේ හැකියාව තියෙන්නේ. .
ලීසිO නොමැති වාහනයකට සෙලින්කෝ ඉන්ශුවරන්ස් ආයතනයෙන් ඉන්ශුවරන්ස් එකක් දාගන්න ඕනනම් මට කියන්න. . මම කන්ටැක් එකක් දෙන්නම්. .
