Automatic Washing Machine ekak

topkollek

Well-known member
  • May 22, 2014
    35,160
    1
    47,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කොම්පැනි දෙකේ හොට්ලයින් වලට කතා කරල අහපන් වොෂින් මැෂින් එක කැඩුන මොකද කරන්න පුලුවන් කියල. වැඩිය හොඳ උත්තරේ දෙන එකෙන් ගන්න
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,132
    1,204
    113
    home
    ඔය කොම්පැනි දෙකේ හොට්ලයින් වලට කතා කරල අහපන් වොෂින් මැෂින් එක කැඩුන මොකද කරන්න පුලුවන් කියල. වැඩිය හොඳ උත්තරේ දෙන එකෙන් ගන්න
    adoo good method:rofl:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,142
    10,803
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන් නම් ෆ්රෝන්ට් ලෝඩ් එකක් ගනින්. හොට් වෝටර් wash සහ හොදට හෙදෙන්න ඕන නම්
    ටොප් ලෝඩ් නම් මට ඕක ගන්න උනා නම් මගේ තේරීම දම්රෝ තමා.
    හේතුව ඔය ඔක්කොම එක වගේ. හැබැයි නඩත්තුව ලේසි ලාබ එකේ.
    හොට් වෝටර් wash එක වටිනවා. එත් නිතර පාවිච්චියක් නෑ.... මොකද වැඩි බර ලාබදායී බවට ටොප් ලෝඩ් නම්.
     
    • Like
    Reactions: NRTG
    Sep 26, 2013
    6
    1
    3
    Me deken mokdda bn hoda. Whirlpool eka ganna hithenawa heated wash me dawas wala hoda hinda. Hisense badu hodaida?

    https://www.singersl.com/whirlpool-360-bloomwash-pro-h-13kg-built-heater

    https://www.singhagiri.lk/collectio...ully-auto-top-loading-washing-machine-10-5-kg
    Better to go for inovex at damro.Good service.Tty on daraz they will give a discount thesdays.Collect the daraz buyer below
    https://www.daraz.lk/products/i1189878-s3404852.html?urlFlag=true&mp=1

    Me deken mokdda bn hoda. Whirlpool eka ganna hithenawa heated wash me dawas wala hoda hinda. Hisense badu hodaida?

    https://www.singersl.com/whirlpool-360-bloomwash-pro-h-13kg-built-heater

    https://www.singhagiri.lk/collectio...ully-auto-top-loading-washing-machine-10-5-kg
    Try one Darz
    https://www.daraz.lk/products/i1189878-s3404852.html?urlFlag=true&mp=1
    ------ Post added on Sep 5, 2021 at 5:05 AM
     
    • Like
    Reactions: NRTG

    gman187

    Active member
  • Feb 23, 2007
    140
    192
    43
    Don't take a risk mchn.
    Go for a DAMRO or INNOVEX. Can't beat their after sale service.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    16,094
    21,323
    113
    චී ලංකාව