Automobile Degree

KDH200

Member
Oct 5, 2012
35
1
0
Mama german Tech 1 motor mechanic full time course 1 & city and guilds diploma complete kara. Den mata oni automobile degree 1k karanna. Mama internet 1 beluwa ICBT & CINEC 1 thiyenawa. Hoda mokakda? Degree 1 gena danna kawru hari innawanam help 1k denna. Thanks:)
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ICBT eke eka karanna nam city and guilds advanced diploma eka karanna ona. CINEC eketh ehemai. diploma eken baha. ICBT site eke thiyenawa PDF eka.okkoma details eke thiyenawa
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔය දෙකෙන් සිනෙක් හොඳයි මයෙ හිතේ. මගේ ෆ්‍රෙන්ඩෙක් එකේ කෝස් එකක් කරනව. හැබයි උන්ගේ ගනන් නම් වැඩියි. ඒක නිසා ICBT එකේ training කරන පහසුකම් තියෙනවද කියලා බලලා හිටියනම් හොඳයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය දෙකෙන් සිනෙක් හොඳයි මයෙ හිතේ. මගේ ෆ්‍රෙන්ඩෙක් එකේ කෝස් එකක් කරනව. හැබයි උන්ගේ ගනන් නම් වැඩියි. ඒක නිසා ICBT එකේ training කරන පහසුකම් තියෙනවද කියලා බලලා හිටියනම් හොඳයි.

    training naha ban. final year eka witharai thiyenne. eka karanna IVQ level 5 hari NVQ level 6 hari thiyenna ona. cinec eke 4 years mula idanma karana hinda training thiyenawa.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ICBT eke karanne final year eka witharai. HND and C&G advance eke thiyenawa training. ewa karala enna ona. naththan ICBT eke karanna ganne naha.

    තියරි කවර් කරලා සහතිකේ දාගන්න වැඩේට ICBTත් නරක නෑ. කොහොමටත්, සහතිකේට තියෙන පිලිගැනීම බලපන්. ලoකාවෙ විතරක් නෙවෙයි පිටරටවල් වලත් කොමන් වෙල්ත් පිලිගත්තු උපාධියක් නම් එළ.