යාලුවනේ මගේ ආසාවක් තියනව automotive engineering කරන්න.city & Guilds එකෙ september 1 පාටමාලාව පටන් ගන්නව.මට automotive engineering ගැන දන්න කෙනෙක්ගෙන් විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙයිද ඒ වගේම ලන්කාවෙ automotive engineering එකට තියන රැකියා අවස්තා මොනවද කියල ඒ වගේම දල වශයෙන් මාසික ආදායම වගේ දේවල්
මගේ අදහස ලන්කාවේ HND එක දක්වා කරල DEGREE එකට australia වලට යන්න australia වල automotive engineering වලට තියන තත්වේ කවුරු හරි දන්නවද job තත්වේ එහෙම
පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් දෙන්න
මගේ අදහස ලන්කාවේ HND එක දක්වා කරල DEGREE එකට australia වලට යන්න australia වල automotive engineering වලට තියන තත්වේ කවුරු හරි දන්නවද job තත්වේ එහෙම
පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් දෙන්න