AV Voice Changer help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කොල්ල නේ කෙල්ලෙක් ගේ වොයිස් එකක් ඕනේ වෙලා තියෙනවා පොඩි වැඩකට. මේකට හරියනම Software ඒක තමයි AV Voice Changer Software 8 හෝ 9

    main-1%255B1%255D.gif


    උදේ ඉදන් හෙව්වා හෙව්වා හොයාගන්න හම්බුනේ 7 විතරයි 8 වෙනි එකේ Crack එකක් හම්බුණා එකේ Activate කරන Loader ඒක ක්ලික් කරාට වැඩේ වෙන්නේ නැහැ මෙන්න මේක Download කලේ ටෝරන්ට් එකෙන් http://www.btsone.cc/torrentready.php?id=4497662. මේකේ Crack එකක් පාවිචේ කරන කෙනක් ඉන්නවනම් මට Crack එක බාහන්න තැනක් කියන්න