Huwaei Vodafone Dongle help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,994
    12,516
    113
    මම Dongel එකක් ගත්තා. Huwaei Vodafone K4203 කියලා.

    ලොකුම අවුල තමයි මේකේ මම Address Bar එකේ ගහලා මොකක් හරි Search කරන්න යනකොට Google ඒකට යනවා එක්කම මොකක් ද Ads Domain එකක් හරහා ගිහින් yahoo ඒකට යනවා. ඒ මදිවට ක්ලික් කරන කරන තැන Ads Popup වෙනවා.

    මම මේකේ Software එකත් හෙව්වා Update කලා එත් එහෙමයි.

    වෙන Dongel එකකින් යනකොට මේ අවුල එන්නේ නැහැ ඒක නිසා Extension එකකින් එන අවුලක් කියලා හිතන්න බැහැ.

    හැබැයි Ubuntu වලදී මේ අවුල එන්නේ නැහැ මේක හදා ගන්නේ කොහොමද ?
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,994
    12,516
    113
    Bump. Popup blocker ekak browser ekata dammoth nawathida...

    මන් ඔපෙරා බන් Use කරන්නේ එකේ තියෙනවා නේ ඒවා එත් මුගේ Ad බ්ලොක් වෙන්නේ නැහැ මගුල.