Avast කට්ටිය System Junk කියන්නෙ අපේ Download ෆෝල්ඩර් එකට

AnuradhaRa

Well-known member
  • 34.1GB එකක් ඉඩ ඉතුරු වෙනව කියපු හින්ද Avast ලගෙ Cleanup එක දාගත්ත. එතකොට ‌පෙන්නන්නෙ Download folder එක නැතුව 3GBක් විතර ඉඩ ඉතිරි කරගත හැක කියල :rofl:


    QSHrWkI.jpg
     
    • Like
    Reactions: Schrodinger Cat