Avast - කොහෙන්ද මගෙ PC එකට ආවෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මාව බයිට් කරනව ඇරෙන්ඩ උඹට වෙන වැඩක් නැද්ද... :angry:
    මටනං ඔය කැත පුරුදු නෑ

    :baffled:
    විහිලුවක් බං කලේ :baffled:
    කොහොමද ඒකෙ තිබ්බොත් මම එකතැන දුවන්න ගත්තු මෙව්ව එක මෙම මෘදුකාංගය නිශ්පාදනය කල සමාගමට පවරා දෙමි කියල. උඹ දුවල හමාරයිනෙ :baffled:
    ඒ නිසා ඒක කියෝපං ආයෙ මොනා හරි install කරද්දි :baffled:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඉන්ස්ටෝල් කරද්දි වෙනදට බලනව බං. අද මිස් වුණා :P

    එහෙනම් එක අයින් කරලා ඩිෆෙන්ඩර් තියාගනින් , සරලයිනේ,
    දැන් බයික් එක හරිද ?
     
    blue_in_rio

    Well-known member
  • :baffled:
    විහිලුවක් බං කලේ :baffled:
    කොහොමද ඒකෙ තිබ්බොත් මම එකතැන දුවන්න ගත්තු මෙව්ව එක මෙම මෘදුකාංගය නිශ්පාදනය කල සමාගමට පවරා දෙමි කියල. උඹ දුවල හමාරයිනෙ :baffled:
    ඒ නිසා ඒක කියෝපං ආයෙ මොනා හරි install කරද්දි :baffled:

    :rofl::rofl: මරන්නද උට්ටෝ යන්නේ.....:lol::lol: පව් අර අහිංසකයා.. :baffled::baffled::(:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    එහෙනම් එක අයින් කරලා ඩිෆෙන්ඩර් තියාගනින් , සරලයිනේ,
    දැන් බයික් එක හරිද ?

    බයික් එක නෙමේ ඕබිට්‍රැක් එක පැදගෙන යනව...
    තාම එක දිගට විනාඩි 5යි පුලුවන්...

    ඩිෆෙන්ඩර් හොඳයි තමා බං..
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    බයික් එක නෙමේ ඕබිට්‍රැක් එක පැදගෙන යනව...
    තාම එක දිගට විනාඩි 5යි පුලුවන්...

    ඩිෆෙන්ඩර් හොඳයි තමා බං..

    බලකො ඉතින් !:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl::rofl: මරන්නද උට්ටෝ යන්නේ.....:lol::lol: පව් අර අහිංසකයා.. :baffled::baffled::(:(

    ඇවිදින මෙව්ව එක නැති වුනොත් පව් නේන්නං :( ඒකයි කලිං දැනුවත් කලේ. මං දන්න එකෙක්ට ඔහොම කියවන්නැතුව agree ඔබල ගේයි ඉඩමයි නැති වුනා :(
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඇවිදින මෙව්ව එක නැති වුනොත් පව් නේන්නං :( ඒකයි කලිං දැනුවත් කලේ. මං දන්න එකෙක්ට ඔහොම කියවන්නැතුව agree ඔබල ගේයි ඉඩමයි නැති වුනා :(

    :yes::yes: අපේ එකෙක්ගෙත් වාහනේ ඔහොම අරන් ගියා කොම්පැනියකින් ඇග්‍රිමන්ට් කියවන් නැතුව ඉන්ස්ටෝල් කරලා මොකක්ද එකක් :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    කල්පනාවෙන් වැඩක් කරන්නේ කවද්ද බං?