

අම්මට සිරි මෙචර ප්‍රතිචාරයක් තියෙයි කියලා හිතුවෙ නෑ නෙ. දන්නවා නම් අම්මා මුත්තා කාලෙ එවත් හොයලා කියනවා.
ෆිල්ම්ස් ටික පිලිවෙලට ඉල්ලලා තියෙන නිසා එකත් දාන්නම්.
Iron man 1
The Incredible Hulk
Iron Man 2
Thor
Captain America 1
The Avengers
Iron Man 3
Thor 2
Captain America 2
guardians of the galaxy
The Avengers 2
දෑන් තමයි හොදම ෆිල්ම්ස් ටික එන්න
Ultron ගෙ පෑටිකිරිය ගෑන අහල තියෙනවා කියන්න ඔනෙද? පොර ගෑන නම් අම්බානට විස්තර කරන්න වෙනවා කියන්න ගියොත් එහෙම, hehe
තව අලුත් දෙවල් ටිකක් දාන්නම් වෙලාවක් සෙට් උන ගමන් Avengers 2 film එක එන්න කලින්. Ultron සම්බන්ද උන හෑටි එහෙම. දෑන ගන්න කෑමති අය ඈති නෙ
මට පොඩි හෙල්ප් එකක් දීපල්ලා මචන්ලා. මම එලකිරියට අලුත් නිසා මෙකෙ දෙවල් වෑඩිය දන්නෙ නෑ TFS, Rep++, Reputation අනම් මනම් මොනවද කියලා පොඩ්ඩක් කියලා දීපල්ලා කො hehe![]()
කට්ටිය එක්ක විස්තර share කරපු අයටයි කමන්ට්ස් දාපු අයටයි තෑන්කු වෙවා. තව ඉස්සරහට පෑහදිලි කරගෙන යමු ඔක්කොටම reply කරන්න බෑරි උනාට අවුලක් හිතන්න එපා![]()

digatama yamuපට්ට මචන් info එකට තැන්ක්ස්.මාත් ආසම subject එකක්.Ant Man Trailer එකත් දල නේද.මට තියෙන ප්‍රශ්නේ mutants ල උන Quicksilver සහ Scarlet witch captain America 2 එකේ අන්තිමට පෙන්නන්නේ experiment එකක ප්‍රතිපල විදියටනේ බන්.උන් 2නා Avengers 2 එකෙත් ඉන්නව.
ඔව් මචන් උබ හරි උන් දෙන්නා mutants ලා තම්යි, තාත්තා Magneto නෙ. ඒත් Marvel කට්ටිය කියලා තියෙනව Xmen එකට Avengers එකෙ අතරෙ කිසිම සම්බන්දයක් නෑ කියලා. මුන් දෙන්න නිවුන්නු. ඉපදුනාට පස්සෙ වෙන කට්ටියක් හදාගෙන තියෙන්නෙ. මුන් දෙන්නා වෑරදි වෑඩ කර කර තමයි ඉදලා තියෙන්නෙ පස්සෙ හොද වෙලා Avengers team එකට සෙට් වෙන scene එකක් තියෙන්නෙ. දෑක්කෙ නෑද්ද Avengers 2 trailer එකේ Ultron එක්ක මුලින්ම මුන් දෙන්නා ඉන්නවා,.
Avengers Age of Ultron Trailer එක 16 එනවා.
mage page ekak meka
facebook.com/MovieTrailers.lk