Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    24174640_1560279234062046_6866764351593536143_n.jpg



    :cool::cool::cool:
    :shocked::shocked::shocked:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඊයෙ trailer එක බලල හෙනම hype එකේ හිටියේ.
    අද උදේ එලකිරි එනකොට උබ කලින්
    වෙච්ච දේවල් මතක්කරල review එකක්කුත් දාල.
    ෆිල්ම් සේරම බලල තිබුනට වෙච්ච දෙවල් සේරම
    පිලිවෙලට ඔලුවේ තිබුනෙ නැහැ.
    මෙහෙම අයේ මතක්කරල දුන්න එක ගොඩක් වටිනව මචන්. :):):):):):):):)

    එල :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Soul Stone එක තියෙන්නේ HeimDall ගාව නේ? :rolleyes::rolleyes:

    නැ මචන්..ඒක වෙන්න තියන චාන්ස් එක දැන් ගොඩක් අඩුයි
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Thanos ta infinity stones ganna avengers la ekka fight karanna mulinma kohenda echchcara power ekak ? Thanos origin eka gana poddak kiyanna

    Thanos කියන්නේ විශ්වයේ ඉන්න බලවත්ම කෙනෙක්. kree ලට Asgardian ලට වගේ බලයන් ගොඩක් තියෙනවා. MCU එකේ තාම Thanos ගැන ලොකු විස්තරක් සදහන් වුනේ නැ. කොමික් වලනම් Thanos කියන්නේ Celestials ගේන් පැවතගෙන එන කෙනෙක්. Celestials ලට තියන බලයන් මොනවද කියල ත්රෙන්නේ ඇති Guardians of the Galaxy Vol. 2 එකේ Ego ගේ බලයන්ගෙන්.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Niyamay choppee.... MCU balana ayata guidence ekk widihata balann one order eka kiyann puluwan nam.

    01.Captain America: The First Avenger (2011)
    02.Iron Man (2008)
    03.Iron Man 2 (2010)
    04.The Incredible Hulk (2008)
    05.Thor (2011)
    06.The Avengers (2012)
    07. Iron Man 3 (2013)
    08.Thor: The Dark World (2013)
    09.Captain America: The Winter Soldier (2014)
    10.Guardians of the Galaxy (2014)
    11.Guardians of the Galaxy vol. 2 (2017) - http://www.elakiri.com/forum/showthread.php?t=1810887
    12.Avengers: Age of Ultron (2015)
    13.Ant-Man (2015)
    14.Captain America: Civil War (2016) - http://www.elakiri.com/forum/showthread.php?t=1759499
    15.Doctor Strange (2016) - http://www.elakiri.com/forum/showthread.php?t=1785338
    16.Spider-Man: Homecoming (2017) - http://www.elakiri.com/forum/showthread.php?t=1818787
    17.Thor: Ragnarok (2017)
    18.Black Panther (2018)
    19.Avengers: Infinity War (2018)
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    h

    01.Captain America: The First Avenger (2011)
    02.Iron Man (2008)
    03.Iron Man 2 (2010)
    04.The Incredible Hulk (2008)
    05.Thor (2011)
    06.The Avengers (2012)
    07. Iron Man 3 (2013)
    08.Thor: The Dark World (2013)
    09.Captain America: The Winter Soldier (2014)
    10.Guardians of the Galaxy (2014)
    11.Guardians of the Galaxy vol. 2 (2017) - http://www.elakiri.com/forum/showthread.php?t=1810887
    12.Avengers: Age of Ultron (2015)
    13.Ant-Man (2015)
    14.Captain America: Civil War (2016) - http://www.elakiri.com/forum/showthread.php?t=1759499
    15.Doctor Strange (2016) - http://www.elakiri.com/forum/showthread.php?t=1785338
    16.Spider-Man: Homecoming (2017) - http://www.elakiri.com/forum/showthread.php?t=1818787
    17.Thor: Ragnarok (2017)
    18.Black Panther (2018)
    19.Avengers: Infinity War (2018)

    patta