Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Marvels-Avengers-Infinity-War-Prelude-1-2018.jpg




    Marvels-Avengers-Infinity-War-Prelude-2-2018.jpg



    Marvel’s Avengers – Infinity War Prelude කොමික් 2ම දැන් එලියට දාල තියෙන්නේ
    සිවිල් වෝ සිදුවීමෙන් පස්සේ එතකොට Thor: Ragnarok එකේ දකින්න ලැබුනේ නැති scene ටිකක් තියෙනවා.
    අරන් කියවන්න :):)


    Prelude-1
    Prelude-2

    black-panther.png
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    පට්ට :love: :love:

    ඒ අර පොඩි ගෑනු ළමයා කවුද කොළ පාට :oo: ගමෝරා පොඩි කාලේ සීන් එකක්වත්ද

    ඔව් මටත් හිතෙන්නේ එහෙම තමයි :yes: