hawkeye nadda bn?
Kipa denekta badu hambei wage..![]()
Hawkeye අපිට ට්‍රේලර් දෙකේම දකින්න හම්බවුනේ නෑ. ඒ වගේම poster එකෙත්

Russos කියන විදියට Hawkeye මේ ෆිල්ම් එකේ ඔහුගේම වෙනමම ගමනක් තියෙන්නේ

තියරිස් නම් ගොඩක් තියෙනවා Hawkeye ගැන
සමහරු කියනවා Hawkeye කියන්නේ Thanos කියලා
සමහරු කියනවා Hawkeyeගේ පවුලේ අය Thanos මරනවා ඒ නිසා ඔහු වෙනම Thanos ගෙන් පලි ගන්න හදනවා කියලා
ඒ වගේම Soul Stone එක Hawkeye ලග තියෙන්නේ කියලත් ගොඩක් අය කියනවා
තවත් අය කියනවා ඉතුරු වෙලා තියන stone එක හොයාගෙන Hawkeye යනවා කියලා. මේකට සපෝට් එකට අපි නොදැක්ක අනිත් අයත් ඉන්නවා කියලයි කියන්නේ (Ant-Man, Wasp, Nebula)
තව දෙයක් Hawkeye ගේ Avenger 4 set photos වල දැක්ක අපි Ronin ගේ costume එකත් එක්ක.
ඉතින් Russo සැරයක් කිව්වා ඔයාලගේ ජනප්‍රිය චරිතයක් IW දී වැඩිය දකින්න ලැබෙන්නේ නැති වෙයි එත් ඒ චරිතය Avenger 4 එකේදී ගොඩක් දකින්න ලැබේවි. කියලා. මේ කියන්නේ Hawkeye ගැනද.












