Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    hawkeye nadda bn? :(
    Kipa denekta badu hambei wage..:sorry:

    Hawkeye අපිට ට්‍රේලර් දෙකේම දකින්න හම්බවුනේ නෑ. ඒ වගේම poster එකෙත් :no:
    Russos කියන විදියට Hawkeye මේ ෆිල්ම් එකේ ඔහුගේම වෙනමම ගමනක් තියෙන්නේ :rolleyes:
    තියරිස් නම් ගොඩක් තියෙනවා Hawkeye ගැන
    සමහරු කියනවා Hawkeye කියන්නේ Thanos කියලා
    සමහරු කියනවා Hawkeyeගේ පවුලේ අය Thanos මරනවා ඒ නිසා ඔහු වෙනම Thanos ගෙන් පලි ගන්න හදනවා කියලා
    ඒ වගේම Soul Stone එක Hawkeye ලග තියෙන්නේ කියලත් ගොඩක් අය කියනවා
    තවත් අය කියනවා ඉතුරු වෙලා තියන stone එක හොයාගෙන Hawkeye යනවා කියලා. මේකට සපෝට් එකට අපි නොදැක්ක අනිත් අයත් ඉන්නවා කියලයි කියන්නේ (Ant-Man, Wasp, Nebula)
    තව දෙයක් Hawkeye ගේ Avenger 4 set photos වල දැක්ක අපි Ronin ගේ costume එකත් එක්ක.
    ඉතින් Russo සැරයක් කිව්වා ඔයාලගේ ජනප්‍රිය චරිතයක් IW දී වැඩිය දකින්න ලැබෙන්නේ නැති වෙයි එත් ඒ චරිතය Avenger 4 එකේදී ගොඩක් දකින්න ලැබේවි. කියලා. මේ කියන්නේ Hawkeye ගැනද. :confused:
     
    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    Dan ka gawada soul stone eka tiyenne? Godak aya kiyanawa iron man wa sambanda wenawa kiyala ekata, samaharu kiyanawa adam warlock gawath tiyanawa kiyalath
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉතින් Russo සැරයක් කිව්වා ඔයාලගේ ජනප්‍රිය චරිතයක් IW දී වැඩිය දකින්න ලැබෙන්නේ නැති වෙයි එත් ඒ චරිතය Avenger 4 එකේදී ගොඩක් දකින්න ලැබේවි. කියලා. මේ කියන්නේ Hawkeye ගැනද.

    මේ නම් Ant Man වෙන්න ඕනා. :rolleyes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Hawkeye අපිට ට්‍රේලර් දෙකේම දකින්න හම්බවුනේ නෑ. ඒ වගේම poster එකෙත් :no:
    Russos කියන විදියට Hawkeye මේ ෆිල්ම් එකේ ඔහුගේම වෙනමම ගමනක් තියෙන්නේ :rolleyes:
    තියරිස් නම් ගොඩක් තියෙනවා Hawkeye ගැන
    සමහරු කියනවා Hawkeye කියන්නේ Thanos කියලා
    සමහරු කියනවා Hawkeyeගේ පවුලේ අය Thanos මරනවා ඒ නිසා ඔහු වෙනම Thanos ගෙන් පලි ගන්න හදනවා කියලා
    ඒ වගේම Soul Stone එක Hawkeye ලග තියෙන්නේ කියලත් ගොඩක් අය කියනවා
    තවත් අය කියනවා ඉතුරු වෙලා තියන stone එක හොයාගෙන Hawkeye යනවා කියලා. මේකට සපෝට් එකට අපි නොදැක්ක අනිත් අයත් ඉන්නවා කියලයි කියන්නේ (Ant-Man, Wasp, Nebula)
    තව දෙයක් Hawkeye ගේ Avenger 4 set photos වල දැක්ක අපි Ronin ගේ costume එකත් එක්ක.
    ඉතින් Russo සැරයක් කිව්වා ඔයාලගේ ජනප්‍රිය චරිතයක් IW දී වැඩිය දකින්න ලැබෙන්නේ නැති වෙයි එත් ඒ චරිතය Avenger 4 එකේදී ගොඩක් දකින්න ලැබේවි. කියලා. මේ කියන්නේ Hawkeye ගැනද. :confused:

    ela ela.. ehenam awlak na.. mata ant man, wasp mathak uneth na.. hawkey gana wenna athi me kiyanne.. :D
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මේ නම් Ant Man වෙන්න ඕනා. :rolleyes:

    Ant Man වෙන්න බෑ බන් මොකද A4 එකට කලින් Ant Man ගේම ෆිල්ම් එකක් එන නිසා :dull::dull:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ela ela.. ehenam awlak na.. mata ant man, wasp mathak uneth na.. hawkey gana wenna athi me kiyanne.. :D

    මමත් හිතන්නේ මොකද Hawkeye Ronin වුනොත් ලොකු සීන් ටිකක් බලාගන්න පුළුවන් A4 එකේ :)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    soul stone found

    29472693_10160120701660015_8267278489602752512_n.jpg

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ටිකට් දාලා තියෙනවා ඔන්ලයින් ගන්න පුළුවන් සැවෝයි එකේ අප්‍රේල් 27 නං දැනටමත් ෆුල් 28 නං තියෙනවා
     
    NeRa_akuu

    Member
    Apr 4, 2018
    2
    0
    0
    ඔය විදියට Marvel Cinematic Universe එකේ Timeline එක ගලාගෙන ගියත් Thor: Ragnarok චිත්‍රපටයේ අවසානය වෙනකනුත් Soul Stone එකක් ගැන අහන්න ලැබෙන්නේ නැ:(. Infinity War එකට කලින් එන්න තියන එකම ෆිල්ම් එක වෙන Black Panther එකේ මේ Stone එක නොතිබෙන්න අපිට දකින්න ලැබෙන්නේ Avengers: Infinity War චිත්‍රපටයෙන්මයි:rolleyes:. Black Panther චිත්‍රපටයෙන් Infinity War එකට සම්බන්ධ දෙයක් ලොකුවට දකින්න ලැබෙන්නේ නැති වෙයි. නමුත් දැනට සැගවිල ඉන්න කැපා ගේ කණ්ඩායම Wakanda වල සිටින නිසා අපිට ඔවුන් Infinity War වලට සම්බන්ධ වන ආකාරය ගැන ඉගියක් දකින්න පුළුවන් වෙයි:yes:. ඒ වගේම ඉතුරු වෙලා තියෙන Soul Stone එකත් Wakanda වල නොතිබෙන්න හැකියාවක් නැ:yes:. මේ Infinity War එකට Guardians ලත් සමබන්ධ වීමට නියමිතයි. ඒ Thor හරහායි:). ඉතින් මේ සියල්ල අන්තිමට එකට එකතු වෙන්නේ මේ Infinity War චිත්‍රපටයෙන්. මේ දේවල් හැම දෙයක්ම බලාගන්න අපිට 2018 මැයි 04 වෙනිදා වෙනකම් ඉන්න වෙනවා:D. ඒ වගේම මේ ෆිල්ම් එක සම්බන්ධ සියලුම updates මේ ත්‍රෙඩ් එක හරහා ඉස්සරහට දැන ගන්න පුළුවන්

    Infinity Stones සාරාංශය :

    Reality Stone

    e6YVACi.jpg

    පළමු දර්ශනය....................................................................අවසන් දර්ශනය

    ආධාරකය - Aether
    වර්ණය - රතු
    දැනට පවතින ස්ථානය - Collector's Museum (Taneleer Tivan යටතේ) ?
    පෙර අයිතිකරුවන් - Asgard, Malekith, Jane Foster, Bor, Malekith, Cosmic Entities
    බලයන් - මෙය යොදා ගැනීමෙන් කායබලය, බලශක්තිය, අසීමිත හැකියාව වැඩි වීම.

    Space Stone

    V6wREbq.jpg

    පළමු දර්ශනය....................................................................අවසන් දර්ශනය

    ආධාරකය - Tesseract
    වර්ණය - නිල්
    දැනට පවතින ස්ථානය - Spoiler [Asgardian's Ship (Loki යටතේ)]
    පෙර භාවිතා කල අය - Heimdall,Thor, Loki, S.H.I.E.L.D., Howard Stark, HYDRA, Church Keeper, Odin, Cosmic Entities
    බලයන් - විශ්වයේ ඕනෑම ස්ථානයකට ක්ෂණිකව ප්‍රවේශවීමේ හැකියාව, අතිදියුණු ආයුධයක් ලෙස යොදා ගත හැකි වීම, සුපරි වීරයින්ගේ හා පුපිරි දුෂ්ටයගේ බලය වැඩි දියුණු කිරීම.

    Mind Stone

    VCg2CTs.jpg

    පළමු දර්ශනය....................................................................අවසන් දර්ශනය

    ආධාරකය - Scepter
    වර්ණය - කහ
    දැනට පවතින ස්ථානය - Vision (නළලේ)
    පෙර අයිතිකරුවන් - Ultron, Avengers, HYDRA, S.H.I.E.L.D, Loki, Thanos, Cosmic Entities
    බලයන් - අන් අයගේ හිත් පාලනයට පත් කරගැනීම, ඕනෑම අයෙකුගේ බුද්ධි වර්ධනය වැඩි කර ගත හැකි වීම, ගිනි බලය ඇති ආයුධයක් ලෙස යොදා ගැනීම.

    Power Stone

    44Vw1O0.jpg

    පළමු දර්ශනය....................................................................අවසන් දර්ශනය

    ආධාරකය - Orb
    වර්ණය - දම්
    දැනට පවතින ස්ථානය - Xandar (Nova Corps යටතේ)
    පෙර අයිතිකරුවන් - Ronan the Accuser, Peter Quill and the Guardians of the Galaxy, Celestials, Cosmic Entities
    බලයන් - ආයුධයක් ලෙස යොදා ගෙන මුළු ග්‍රහලෝකයක්ම විනාශ කල හැකි වීම.

    Time Stone

    fUXK6wX.jpg

    පළමු දර්ශනය....................................................................අවසන් දර්ශනය

    ආධාරකය - Eye of Agamotto
    වර්ණය - කොළ
    දැනට පවතින ස්ථානය - Kamar-Taj (Doctor Strange යටතේ)
    පෙර හිමිකරුවන් - Ancient One, Agamotto, Cosmic Entities
    බලයන් - කාලය නැවැත්වීමේ, නැවත ආපස්සට ගැනීමේ සහ කාල වළල්ලක් නිර්මාණය කිරීමේ හැකියාව.

    Soul Stone

    uaTpRuq.jpg

    පළමු දර්ශනය....................................................................අවසන් දර්ශනය

    ආධාරකය - ?
    වර්ණය - තැබිලි
    දැනට පවතින ස්ථානය - ?
    පෙර හිමිකරුවන් - ?, Cosmic Entities
    බලයන් - ?

    boru katha