Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Good post machan, although I've watched all the movies,there were some uncleared areas. thanks to this thread now i can watch Infinity war without any repentance.
     

    rddsd7

    Member
    Oct 4, 2011
    15
    2
    3
    u mean to say,, Api me serama mula idan balanna oneda kathawa thrum ganna?? ( man ehen mehen balala tiyenawa,, but galapaganna ba)


    Contents
    1 Phase One
    1.1 Iron Man (2008)
    1.2 The Incredible Hulk (2008)
    1.3 Iron Man 2 (2010)
    1.4 Thor (2011)
    1.5 Captain America: The First Avenger (2011)
    1.6 Marvel's The Avengers (2012)
    2 Phase Two
    2.1 Iron Man 3 (2013)
    2.2 Thor: The Dark World (2013)
    2.3 Captain America: The Winter Soldier (2014)
    2.4 Guardians of the Galaxy (2014)
    2.5 Avengers: Age of Ultron (2015)
    2.6 Ant-Man (2015)
    3 Phase Three
    3.1 Captain America: Civil War (2016)
    3.2 Doctor Strange (2016)
    3.3 Guardians of the Galaxy Vol. 2 (2017)
    3.4 Spider-Man: Homecoming (2017)
    3.5 Thor: Ragnarok (2017)
    3.6 Black Panther (2018)
    3.7 Avengers: Infinity War (2018)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ෆිල්ම් එක නොබලපු කතාව නොදන්න මිනිස්සු මේකේ ඉන්නව නෙ ස්පොයිලර් දාන්න එපා :no: අපිත් කතාව කියෙව්වා ඒ උනාට කිය කිය යන්නෙ නෑ හැමතැනම :baffled:
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ෆිල්ම් එක නොබලපු කතාව නොදන්න මිනිස්සු මේකේ ඉන්නව නෙ ස්පොයිලර් දාන්න එපා :no: අපිත් කතාව කියෙව්වා ඒ උනාට කිය කිය යන්නෙ නෑ හැමතැනම :baffled:

    man internet eke dakke
    mewa nam boruda koheda
    eka eka ewage eka eka katha kiyanne
    harinam marenna ona anith kattiya
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    spider man, groot marena eka highly unlikely..:P

    vision kohomat marei, capa, iron man possile.

    iron man gutikanwa marila wage watenwalu eth e boruwata karala thiyenne
    captan berene hati danne na
    spider man marenwa lu ironman issrahama
    groot aayi marenwalu
    vison nam ara manika wage eka thanos gaddi marenwalu

    ehema thma internet eke thibbe

    waradith athi samahrawita
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man internet eke dakke
    mewa nam boruda koheda
    eka eka ewage eka eka katha kiyanne
    harinam marenna ona anith kattiya
    දැක්කට දාන්න එපා ඇත්ත කතාව ඔය අස්සේ තිබුනොත් එහෙම :P වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම නං හරි බලපු අයට කතාවෙන්න. මේකේ ටයිටල් එකේම දාල තියෙනවා no spoilers කියල ඒකයි ඕවා දාන්න එපා කිවේ.
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    දැක්කට දාන්න එපා ඇත්ත කතාව ඔය අස්සේ තිබුනොත් එහෙම :P වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම නං හරි බලපු අයට කතාවෙන්න. මේකේ ටයිටල් එකේම දාල තියෙනවා no spoilers කියල ඒකයි ඕවා දාන්න එපා කිවේ.
    haa man aayi danne nathuwa innam