**NO SPOILERS 
DC justice league එක දවසේ එලියට ආවේ මෙලෝම රහක් නැති feeling එකකින් නිකන් superman rerun movie එකක බැලුව වගේ නිකන් hype එකක් විතරයි
infinity war එකෙත් trailers බර ගානක් ආපු නිසා හිතුවේ එකත් නිකන් hype එකක් වෙයි කියල කියන්න සතුටුයි වැය කරපු වෙලාවයි මුදලයි ගැන කිසිම පසුතැවීමක් නෑ
, DC ෆෑන් ලට නම් රිදෙයි
, feelings.... actions .... love .... . අනික DC ෆාන්ස් ල කියා කියා හිටිය thanos නිකන්ම blood lust over powered villein කෙනෙක් කියා කියා. thanos කියන්නෙත් සිරාවටම love... feeling... තියෙන පොරක් බලපන් තේරෙයි 
P.S.
online ticket book කරලා කලින් පල මොකද movie එක පටන් ගන්නෙම හිත සලිත වෙන සීන් එකකින් (ඔව් ඒක තමයි)
. පෝලිමේ ඉන්න උන්ටික පරක්කු වෙලා ඇවිත් light ගහගෙන ගෑනුත් අරගෙන ඉස්සරහ seat වලට යනකොට යකා නගිනවා උන් එක්ක රෙද්ද 

එපා වෙනවා ඉතින් හොඳම තැනක ටෝච් අල්ලද්දී හරහට