Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata nam melo magulak therune na.
    mama ohe balanawata balanawa mey films...
    umba sehenna mahansiyak nam wela tiyenawa mekata..
    Rep dunna..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මමනං කැමරා කොපිය බැලුවේ ඒ බලලත් පිස්සු හැදුනා වගේ උනා :yes: ෆිල්ම් හෝල් එකේ බැලුවම එන කික් එක හිතාගන්න පුළුවන් :P

    කැමරා කොපිය හොඳයිද කටුස්සෝ?
    මට අයෙත් බලන්න ඕනේ
    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැමරා කොපිය හොඳයිද කටුස්සෝ?
    මට අයෙත් බලන්න ඕනේ
    :P
    හොඳක් නං නෑ කොලිටිය අන්තිම සවුත්තුයි අනික තිරේ සම්පුර්ණ අරන් නෑ සමහර වෙලාවට ඔලු වල කෑලි කැපිලා වගේ අවුල් තියෙනව.

    වෙන්නේ මොකද්ද කියල කතාව දැනගන්න ආසාවට බැලුව මිසක් නැත්තන් මාත් බලන්නේ නෑ කැමරා කොපි.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    dd

    මමනං කැමරා කොපිය බැලුවේ ඒ බලලත් පිස්සු හැදුනා වගේ උනා :yes: ෆිල්ම් හෝල් එකේ බැලුවම එන කික් එක හිතාගන්න පුළුවන් :P

    හෝල් එකෙන්ම බලනවා.. ලෑපෙන් නම් බලන්නේ නෑ නෑමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෝල් එකෙන්ම බලනවා.. ලෑපෙන් නම් බලන්නේ නෑ නෑමයි
    ඕක හොඳ කොපියක් එද්දී කොහොමත් මාස හතර පහක්වත් යයි එතකන් කොහොමත් ඉන්න බෑ කොහෙන්හරි ස්පොයිල් වෙනවා ඒ හින්ද කලින්ම බලල හිත නිදහස් කරගත්තා :P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හොඳක් නං නෑ කොලිටිය අන්තිම සවුත්තුයි අනික තිරේ සම්පුර්ණ අරන් නෑ සමහර වෙලාවට ඔලු වල කෑලි කැපිලා වගේ අවුල් තියෙනව.

    වෙන්නේ මොකද්ද කියල කතාව දැනගන්න ආසාවට බැලුව මිසක් නැත්තන් මාත් බලන්නේ නෑ කැමරා කොපි.

    ඕක හොඳ කොපියක් එද්දී කොහොමත් මාස හතර පහක්වත් යයි එතකන් කොහොමත් ඉන්න බෑ කොහෙන්හරි ස්පොයිල් වෙනවා ඒ හින්ද කලින්ම බලල හිත නිදහස් කරගත්තා :P

    :P:P:D:D
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඕක හොඳ කොපියක් එද්දී කොහොමත් මාස හතර පහක්වත් යයි එතකන් කොහොමත් ඉන්න බෑ කොහෙන්හරි ස්පොයිල් වෙනවා ඒ හින්ද කලින්ම බලල හිත නිදහස් කරගත්තා :P

    hall eke balapan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    ඕක හොඳ කොපියක් එද්දී කොහොමත් මාස හතර පහක්වත් යයි එතකන් කොහොමත් ඉන්න බෑ කොහෙන්හරි ස්පොයිල් වෙනවා ඒ හින්ද කලින්ම බලල හිත නිදහස් කරගත්තා :P

    ow bn. ekek fb eke dala thibuna star lord wade kawa kiyala.
    spoil wenawa kiyala theruna nisa tikak hoda
    cam copy ekak thibuna.
    eka aran baluwa.
    dan ithin 2019 wenakan inna wenawa ithurutika balaganna.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සෑහෙන මහන්සි වෙලාහදලා හියෙන ත්‍රේඩ් එකක්

    DCෆැන් කෙනෙක්ගෙන් රෙප්+
     
    shenal687

    Member
    Apr 1, 2016
    28
    1
    3
    Thanos ගාවට මුලින්ම Power Stone ඒක ගියෙ කොහොමද? බං
    44132715211516ddad5492e65a7466a76657402d4656213baedc84bc1f24cb3ba932be6c.jpg
     
    Last edited: