@avjayarathne මොකෝ හොයන්න නැත්තේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    මචං ඉස්සර කිරියේ හිටපු ඉස්සර කියන්නේ වැඩි ඇතක නෑ අවුරුද්දක ට කලින් විතර @avjayarathne කියන එළකිරි යාළුවා දැන් Active නැහැ නේද ?
    පොඩ්ඩක් මතකයි ලෙඩක් හැදුන වගේ කොමෙන්ට් එකක් දාලා තිබ්බා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචං ඉස්සර කිරියේ හිටපු ඉස්සර කියන්නේ වැඩි ඇතක නෑ අවුරුද්දක ට කලින් විතර @avjayarathne කියන එළකිරි යාළුවා දැන් Active නැහැ නේද ?
    පොඩ්ඩක් මතකයි ලෙඩක් හැදුන වගේ කොමෙන්ට් එකක් දාලා තිබ්බා
    උඹ වගේ නූගත් මෝඩ බයියො එක්ක කිරියට ඇවිල්ල මොනව කරන්නද කියල හිතෙන්න ඇති
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    1693489923147.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මචං ඉස්සර කිරියේ හිටපු ඉස්සර කියන්නේ වැඩි ඇතක නෑ අවුරුද්දක ට කලින් විතර @avjayarathne කියන එළකිරි යාළුවා දැන් Active නැහැ නේද ?
    පොඩ්ඩක් මතකයි ලෙඩක් හැදුන වගේ කොමෙන්ට් එකක් දාලා තිබ්බා

    සිරාවට මොකද උනේ? මට බොක්කෙන් හිටපු නොදුටු මිතුරෙක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    සිරාවට මොකද උනේ? මට බොක්කෙන් හිටපු නොදුටු මිතුරෙක්.
    එළකිරි ගිහිල්ලා ලු බන් පොඩ්ඩක් මානසික පීඩනය කියලත් මම දැක්කා කොමෙන්ට කරලා තිබ්බා
    Thread එකක් දාලා තිබ්බා අමතක වෙනවා වැඩියි කියලත්
    සෑහෙන හොඳ IT Threads දාපු සහෝදරයෙක් බං
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    එළකිරි ගිහිල්ලා ලු බන් පොඩ්ඩක් මානසික පීඩනය කියලත් මම දැක්කා කොමෙන්ට කරලා තිබ්බා
    Thread එකක් දාලා තිබ්බා අමතක වෙනවා වැඩියි කියලත්
    සෑහෙන හොඳ IT Threads දාපු සහෝදරයෙක් බං

    අපොයි. බොක්කේ එවුන් යනකොට පට්ට අවුල බං
     
    • Like
    Reactions: 2osama