මම මේ film එක බලලා තිබ්බේ නෑ. හොඳටම set. බලපූ නැති කට්ටියට recommend කරන්න පුළුවන්. මේ වගේ film කට්ටිය බලලා තියෙනවා නම් කියන් යන්න
P.s. කෝකටත් YouTube trailer එහෙම බලලා ඉන්න. මේක ගොඩක් mind twisting එකක් එහෙම නෙවෙයි. සමහර අයට සෙට් නොවෙන්න පුළුවන්. Crime , drama, mystery category වලට දාලා තියෙන්නේ.

Last edited: