Awesome "Buddha's hand" --> Search in Google and select Images --> අදහාගත නොහැක, විශ්

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මචන් මේවා මොනවද?
    නිර්වාන , බුද්ධ බාර් කියල සංගීත කණ්ඩායම් තියනවා.
    බුදු පිළිම ගෙවල් වල ගෘහ අලංකරණයට තියනවා බටහිර රටවල.
    ඒවා තිබුන කියල බුදු දහම විනාශ වෙන්නේ නැහැ බන්,
    බුදු දහම විනාශ වෙන්නේ මිනිස්සු ධර්මේ පිලි නොපද ඉදිද්දී.
    මොහොමද්ගේ කාටුන් එකක් ඇන්ද කියල ලෝකෙම ගිනි තියපු මුස්ලිම් වගේ ආගමක් කරගන්න එපා මචන් බුද්ධාගම.
    එහෙම කරොත් අන්න එදාට ලෝකේ මිනිස්සු බුද්ධාගම දිහත් මුස්ලිම් ආගම දිහා බලනවා වගේ සැකෙන්, වපර ඇහෙන් බලන්න පුළුවන්.​
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    ඒක ඇත්ත.අපි අපේ දේ රැකගන්නවනම් අනික් අයට කරන්න පුලුවන් හානිය අඩුයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    අනේ යකෝ එක එකා මොනව හිතුවත් උබට අලද බන්.නියම බෞද්ධයෙක්නම් මෙහෙම ගොන් පාට් අල්ලන් තමන්ගෙයි අනුන්ගෙයි වෙලාව කන්නෙ නෑ.