AWS/ Azuere වැඩකාරයො ටික කො

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මතක ඇතිනේ කලින් පොඩි උදව්වක් ඉල්ලුවා කට්ටියගෙන්
    එ වැඩ ටික පාඩුවේ කරගෙන යමන් ඉන්නේ

    1667800541118.png

    දැන් බලන බලන හැම මගුලම cloud නේ තියෙන්නේ එක නිසා එවා ගැනත් ටිකක් ටච් කරන්න කියලා බැලුවේ
    මට පොඩි guide line එකක්‍ දෙන්න පුලුවන්ද හරියට study කරන්න පාත් එකක් මොකද මෙතන ඇති දැනටමත් experts ලා මෙතන
    නෙට් එකේ නිකන් උඩින් පල්ලෙන් බැලුවා එ උනාට හරියට flow එකේ ඉගෙනගන්න එක හොදයි කියලා හිතුනා
    refer කරන්න හොද resources මොනවාද තියෙන්නේ කියලාත් කියාගෙන යන්න
    ~ thank you ~
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Azure විතරයි
    අනිත් ඒවා අඩුකුලේ:giggle:

    AWS තමා ක්ලවුඩ් අනික් උන් ඔක්කොම උන්ගෙ අත පල්ලෙන් වැටිච්ච උන් අපි නන් ප්‍රොජෙක්ට් එකක් පැත්ත පලාතෙ වද්දගන්නෙ නෑ ඔය අසුස් කුල වල උන්ව

    https://aws.amazon.com/certification/certified-developer-associate/?ch=tile&tile=getstarted
    මේකෙ ෆ්‍රී දෙන කොස් ටිකක් තියෙනව ඒව බලන්න
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    AWS තමා ක්ලවුඩ් අනික් උන් ඔක්කොම උන්ගෙ අත පල්ලෙන් වැටිච්ච උන් අපි නන් ප්‍රොජෙක්ට් එකක් පැත්ත පලාතෙ වද්දගන්නෙ නෑ ඔය අසුස් කුල වල උන්ව

    https://aws.amazon.com/certification/certified-developer-associate/?ch=tile&tile=getstarted
    මේකෙ ෆ්‍රී දෙන කොස් ටිකක් තියෙනව ඒව බලන්න
    Azure තමා ඉහලම කුලේ. කුල පෙරලියෙන් පස්සෙ 🤣
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මම දැන් අවුරුදු 5කට විතර කලින් සෑහෙන්න ඉගනගත්ත IBM Bluemix සීන් එක. Azure වගේම තමා CI & CD . ඒක මට තෙරෙන විදියට උන්ට අප් කරගන්න බැරි උනා මාකට් එක අල්ලගන්න. පස්සෙ IBM Cloud කියල නම වෙනස් කරගත්ත

    ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලට මට තේරෙන විදියට ඒක පට්ට . එකම අවුල දවස ගානෙ උන් එකේ features වෙනස් කරන්නෙ එපා වෙනව. මොකක් හරි කරන්න හුරු වේගන එනකොට හෙට ආය මොකක් හරි අප්‍රබ්‍රන්ශයක් කරල තියනව.
     
    • Love
    Reactions: HI_BIX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මම දැන් අවුරුදු 5කට විතර කලින් සෑහෙන්න ඉගනගත්ත IBM Bluemix සීන් එක. Azure වගේම තමා CI & CD . ඒක මට තෙරෙන විදියට උන්ට අප් කරගන්න බැරි උනා මාකට් එක අල්ලගන්න. පස්සෙ IBM Cloud කියල නම වෙනස් කරගත්ත

    ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලට මට තේරෙන විදියට ඒක පට්ට . එකම අවුල දවස ගානෙ උන් එකේ features වෙනස් කරන්නෙ එපා වෙනව. මොකක් හරි කරන්න හුරු වේගන එනකොට හෙට ආය මොකක් හරි අප්‍රබ්‍රන්ශයක් කරල තියනව.
    ඒක සාපේක්ෂව ගණන් වැඩිනෙ බන්. උන්ගෙ සෙකියුරිටි එහෙම හොදයි අනික් උන්ට වඩා ඒත් ගාණ වැඩී
     
    • Like
    Reactions: usa_nihaal