AWS/ Azuere වැඩකාරයො ටික කො

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    mcho mage udemy subscription1 tiynawa.. course1k downkrganna ona. karaganna widiyak nedda ? a kiwe downloader1k wage1k
    PM

    AWS තමා ක්ලවුඩ් අනික් උන් ඔක්කොම උන්ගෙ අත පල්ලෙන් වැටිච්ච උන් අපි නන් ප්‍රොජෙක්ට් එකක් පැත්ත පලාතෙ වද්දගන්නෙ නෑ ඔය අසුස් කුල වල උන්ව
    අනේ පල, තියාගනින් ඔය රත්තරන් project ටික:mad:

    Jim Carrey Reaction GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මෙතනත් කුල පන්ති ගැටුම්
    බේසො තට්ටයටයි ගේට්ස්ටයි කඩේ යන බයියොයි ටොයියොයි
    පවු ඕයී 😂



    How-cloud-vendors-put-you-into-a-trap-of-a-vendor-lock-in-now.jpg
    IMG_0597-1024x537.png


    cloud-based-vs-cloud-native-vs-cloud-agnostic.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ගුපියො කියන්න බලන්න කෙලින්ම Azure cloud devops වල ජොබකට බහින්න මොකක්ද පාත් එක. මම Active directory & few training stuff with pipelines වැඩ කරාට එහෙම ලොකුවට ප්‍රොජෙක්ට් ownership එකක් ඇතුව වැඩක් කරල නෑ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    ගුපියො කියන්න බලන්න කෙලින්ම Azure cloud devops වල ජොබකට බහින්න මොකක්ද පාත් එක. මම Active directory & few training stuff with pipelines වැඩ කරාට එහෙම ලොකුවට ප්‍රොජෙක්ට් ownership එකක් ඇතුව වැඩක් කරල නෑ
    DevOps Dev වලට වඩා Work Pressure වැඩියි. මම නම් පුළුවන් තරම් ඒවගෙන් ඈත් වෙලා ඉන්නෙ. නැත්තම Production Issue, Deployment කියල නිවාඩු දවස්වලත් වැඩ සෙට් වෙනව