
ඔක්කොමගෙම අදහස්වලට ගොඩක් ස්තූතියි!![]()
Axia ganin baya nathuwa, awrudu 2k padinawa kisi awulak na

Bought Axia 2017 brand new in 2017.
City limits 13-14 Km/L
Maintenance costs are affordable.
Good leg spacing in rear seats.

එළ මචන්. උබ සර්විස් කරන්නෙ කම්පැනි දාලාද? මොනවද උබට නෝට් වුන පොඩි පොඩි අවුල් මචන්?![]()
ow company dala,
normal 5000km service ekakata 9000-11000 yanawa
major service wala ganan depends,
20,000km, 40,000km walin thama major service enne, ewata samnayen 25-35k wage ganak yanawa

Ape akka gawa tyenawa Picanto ekak. Patta vehicle eka. Nippy Handling, Driving pleasure hodai. Interior ehema modernize gathiyak tyenawa Axia ekata wada. Look ekath mata hodai.
Axia eka godak aya ganna hethuwa Axia eke predecessor Viva elite eka lakawe honda reliable car ekak saha eke honda 2nd hand market ekak tyenawa nisa.

මමත් මචන් මෙ දෙකෙන් පිකැන්ටො එකේ පෙනුමට තමයි ආසම. පිකැන්ටො එකේ අප්මාකට් ලුක් එකක් තියෙනවා.
ඒත් ඇක්සියා එක මේන්ටේන් කරන්න ලේසියි කියලා හිතෙනවා බං.![]()
Uba maseta 7laks save karanawa nam owa ganna epa. Aduma 50 - 70k car ekakata yanna balanna. MG, CIVIC wage ekak wath. Oya wahana melo rahak na
![]()
හාමිනේට පොඩි කාර් එකක් හොයන්නෙ බං. මට එකක් තියෙනවා (Corolla WXB 2018).
ahenam ethin Wagon R ekak balanna.
Wagon R , Axia , Swift thamai ethin

Wagon R, Picanto, Mira, Japan Alto ඔක්කොම බලලා තියෙන්නෙ. සෙට් වුනෙ Axia එක තමයි.![]()