එච්චරට ඌ ඒකෙන් වැඩ ගන්නවා... දැනට අවුරුදු 2යි...පිකැන්ටො එකයි ඇක්සියා එකයි කම්පයාර් කලොත් ෆිනිශින්, බිල්ඩ් කොලිටි සහ ඔප්ශන්ස් අතින් පිකැන්ටො එක ඉදිරියෙන් ඉන්නවා.
ඒත් පාරෙ බැලුවොත් වැඩි හරියක් දකින්න තියෙන්නෙ ඇක්සියා.
ඒකට හේතුව ඇක්සියාවල මේන්ටේන් කොස්ට් එක අඩුයි ද, පෙට්‍රල් හොදට කරනවද, නැත්තන් වෙන හේතුවක්ද මචන්ලා?

Sinhalu bayayi Korean wahana walata second hand market eka nathi weyi kiyala.
Apey unta Made in Japan, Thailand, Malayisa walin thora lokayak naha ban...


උඹ කියලා තියෙනවා වගේ බිල්ඩ් කොලිටි එක අතින් පිකැන්ටෝ තමා හොඳම..
ඇක්සියා එකට යන්න හේතූන් තමා මේවා
1)ලෙග් ස්පේස්.හොඳට ඉඩ කඩ තියෙනවා
2)පෙට්‍රල් 14ක් වගේ කරනවා
3)හෙවි යූස් කරන්න අවුලක් නෑ... 5ක් දාලා පස්සේ බඩුත් පටවලා ගිනි කසයා වගේ අදිනවා
4)ඉස්සර ඉලයිට් පැදලා පුරුදු නිසා ඇසියා එකට බය නැතුව යනවා.
5)මේන් ටේන් කොස්ට් එකේ නම් ලොකු එකක් නෑ.. හෙඩ් ලයිට් එක වැදුනා,60ක් සෙට්ට පොච්චි....
මගේ යාළුවෙක් උගේ ඔෆිස් එකේ වැඩ වලට යූස් කරනවා.... ඒක හම ගහන විදිය දැක්කොත් උඹ පුදුම වෙයි...එච්චරට ඌ ඒකෙන් වැඩ ගන්නවා... දැනට අවුරුදු 2යි...


mamath oya dekama baluwa, uba kiwwa wage build qaulity athin picanto hodai, thel karanne na ban, repair cost tikak wadi, axia eka nam hodai fuel karanawa hodata eketh parts tikak adui hoya ganna, oya okkoma balala man gatta celerio 2017 auto ekak deyyange pihiten kisi aulak na machan... dan aragena 4 months wenawa service witharai kare, idath hodai, axia wagemai, indian unata indiawe gahapu hodama wahanayak wenna ona meka, man dakka UK walath thiyanawa celerio. man kiwwe mage ath dakimen. udawwak wei kiyala hithuwa mage comment eka![]()

ASS
UNIMO's ASS* is one of the best out there, and they have a network of workshops
The predecessor of the Axia, Viva Elite has proven to be a reliable and easy-to-maintain car and it retains its resale value very well, same goes for the Axia
*ASS - After Sales Service

Thanks machan. After sale service, reliability and easy-to-maintain must be the main reasons for higher demand.![]()
කෝලම් අයියා තලා වෙන්න එපා Honda BRV එක ලංකාවේ එච්චරම නැත්තෙ ඇයි කියලත් කවුරු හරි කියාල්ලකො.
Made in India
සිරාවට ...jeep Compas එක ද කොහෙද හදන්නෙත් ඉන්ඩියා නේද . .බිල්ඩ් කොලිටි අවුල් ඇතිද. .බැලීනෝ එක එහෙම සුපිරියට තියෙන්නෙ ඔය.