I would rather go for a 141![]()
Sinhalu dekka gaman apo oke petrol weda karanne ne kiyanwa.hombata aninna hitenawa etakota
I would rather go for a 141![]()
වාහනේ හැටි. මම කීපයකම චෙක් කරලා බැලුවා.
Sinhalu dekka gaman apo oke petrol weda karanne ne kiyanwa.hombata aninna hitenawa etakota
ae kiyanne gear change weddi gassenewada? man yaluwek ge axio ekak drive kala. mukuth danune ne.
Sinhalu dekka gaman apo oke petrol weda karanne ne kiyanwa.hombata aninna hitenawa etakota
240 sira car eka eth parana wediy hoda ekak hoyanna amaruiදැනෙනවා මචං. වෙසල් 2015/2016 ආපු ඒවා වගේ ඔන්න. 2017 වෙසල් එකෙත් ටිකක් ඕක තේරෙනවානි.
Allion eka comfort eth Axio 165 (hybrid eke ehema awulaka nahane
Having the Axio G grade 2011,since 2011,no problem good car,gear shifting is smooth,i am sure the other didnt maintain his car well

මගේ ලග තිබ්බේ 2012 ඇක්සියෝ එකක්. 2013 ලංකාවට ගෙන්නුවේ මම ස්ටලින් ඔටෝ වොරන්ටි එක්ක. කිලෝමීටර් 5,000 ක් වගේ දුවලා තිබ්බේ.
දිගටම නඩත්තු කලේ ස්ටලින් එකෙමයි.
කිලෝමීටර් පනස්දාහක් වගේ මම ඕක පාවිච්චි කරලා තමයි අත්දැකීමෙන් කියන්නේ වෙන එවුන්ට මේ කාර් එක ගන්න එපා කියලා.
ඇක්සියෝ එකට අමතරව මං FB14 1997, ටවුන්එස් 2000, හොන්ඩා ෆිට් 2014, වෙසල් 2017, ප්‍රිමියෝ 2018, ප්‍රියස් 2016 කියන වාහන පාවිච්චි කරලා තියෙනවා/ කරනවා. ඒවත් එක්ක කම්පෙයර් කරලා කිව්වේ.
Fit eke dct issue eka tiyenawada bn