Axio to Aqua help

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,672
    27,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2013 පෙට්රෝල් axio එකක් දීල අලුත් aqua එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ.

    ඇක්සියෝ එක වැඩිය පච්විච්චි කරලා නෑ. ඒත් ඉස්සරහට මට ලොකු රයිඩ් සෙට් වෙනවා. කොලබ ඇතුලෙ 20-25km විතර දවසකට සහ සති අන්තයේ ගමේ ගිහින් එන්න 220km විතර up and down. මේ ටිකට ඇක්සියෝ එකට අනිවා 5000කට වඩා පෙට්රෝල් ගහන්න වෙනවා weekly. aqua එකෙන් ඒ වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙයිද? මගේ තීරණය ගැන මොකද හිතන්නේ වෙහිකල් ගැන දන්න අය.
    ලොකු උදව්වක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,824
    66,349
    113
    Never do that.ask from anyone who had aqua before how hard it is to resell for the price you want.If you gonna save Petrol you will be loosing 10 times the Annual cost of petrol savings when you sell the aqua.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම Aqua එකක් පාවිච්චි කලේ, දැන් Baleno එකක් පාවිච්චි කරන්නෙ, මම අවුරැදු 5ක් Aqua එක පාවිච්චි කලා, කිසිම ලෙඩක් ආවෙ නැහැ, service එක km 10000න් 10000ට කලා, එපමනයි, හොදට petrol කලා, බය නැතිව Aqua එකකට යන්න, ගන්න ඉස්සර toyota company එකට දාලා health report එකක් ගන්න
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,672
    27,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Never do that.ask from anyone who had aqua before how hard it is to resell for the price you want.If you gonna save Petrol you will be loosing 10 times the Annual cost of petrol savings when you sell the aqua.

    ikman eke ban dala thiyenne, 2012 aqua 65000k duwapuwa 31laks. e kale aqua ekak 32-35ta wagene thibbe. loku paduwak nane baladdi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,824
    66,349
    113
    ikman eke ban dala thiyenne, 2012 aqua 65000k duwapuwa 31laks. e kale aqua ekak 32-35ta wagene thibbe. loku paduwak nane baladdi

    It doesn’t go for the advertised price and see how long the ad will be there
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,672
    27,187
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම Aqua එකක් පාවිච්චි කලේ, දැන් Baleno එකක් පාවිච්චි කරන්නෙ, මම අවුරැදු 5ක් Aqua එක පාවිච්චි කලා, කිසිම ලෙඩක් ආවෙ නැහැ, service එක km 10000න් 10000ට කලා, එපමනයි, හොදට petrol කලා, බය නැතිව Aqua එකකට යන්න, ගන්න ඉස්සර toyota company එකට දාලා health report එකක් ගන්න

    ow ban. hariyata maintain karanawa nam loku leda enne na toyota wala :yes:
     
    e.w.sulan

    Member
    Feb 6, 2012
    48
    5
    0
    Aqua eka hodai. Thel , Handling and driving performance gewana ganata hodatama hoda wahanayak. Use karapu ekak gannawanm " Toyota Lanka " dala inspection ekk krla ganna. inspection ekata 8000LKR wage yai.
     
    ObeliX

    Well-known member
  • Nov 27, 2015
    418
    143
    63
    Armocia
    Aqua crossover eka balapn.170 ground clearance ekak tiyenava. Mamath ganna inne meka tamai danata balala tiyenne.
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    Used an Aqua 2013 model for over 4.5 years. Did over 100,000kms. I never had any issues with the car. But I found it very difficult to sell. I bought it for 3.7mil in 2015 and sold for 30mil a couple of months back.