ඔයි පොලිස් මාම තියාගෙන ඉන්නේවෑව්. හම්බෙලාද?

ඕවා key programing කරන උන් ගාව තියෙනවා නේ බං. මල මගුලක් වෙනවා.
Steering wheel ලොක් එකක් දාගන්න වෙයි වගෙයි.ඕවා key programing කරන උන් ගාව තියෙනවා නේ බං. මල මගුලක් වෙනවා.

Oka horuntama hadapu 1kda bn??![]()
නැහැ බන්. ඔය ස්මාර්ට් key එකක් වතුරට වැටුනහම, නැති උනහම spare key එකක් හදාගන්න පාවිචිචි කරන එකක්.Oka horuntama hadapu 1kda bn??![]()
meka thamyi karanna wenneSteering wheel ලොක් එකක් දාගන්න වෙයි වගෙයි.![]()
Daraz eken wath ekak ganna wei wage me widihata. Nathi prashna mewa nanSteering wheel ලොක් එකක් දාගන්න වෙයි වගෙයි.![]()
Honda brand ekak balanna wey ekenlock ekath ikmanata pick karanna puluwannum wadak naa.. hadissiyakata damala arinnath puluwan..Daraz eken wath ekak ganna wei wage me widihata. Nathi prashna mewa nan
apple air tag ekada honda gps tracker ekada. gps tracker honda ekak thiyanwanan ekath suggest karpanko.Gps tracking unit ekek dapan. wahane battery disable kalath dawas 3-4 k oke battery wada. ekama awula wahana ussana un owa track karala galawana gadget tiyan athi. apple air tag ekakwat set karapalla hoyanna amaru thanaka
Ehema ewath tiyenwadaekama awula wahana ussana un owa track karala galawana gadget tiyan athi.
Steering wheel ලොක් එකක් දාගන්න වෙයි වගෙයි.![]()