Axio WXB එක උස්සපු ටූල් එක

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Steering wheel lock ekak tama safema.
    ඕනම car එකක steering wheel lock එකක් එනව නේද?
    Smart key එක car එක ඇතුලෙ නම් ඒක unlock කරන්න පුලුවන්.

    හැබැයි car එක park කරල එතනම ඉන්න එක හොදයි.
    මං දවසක් ‍‍ශ්‍රීමහා බෝධිය park එකේ දාල, අම්මල වැදල එනකල් car එකේ හිටිය.
    ටිකකින් එහා පැත්තෙ park කරල තිබ්බ car එකේ මිනිස්සු ආව. එතන හිටපු පොඩි එකෙක් මගෙ car එකේ door handle එකෙ එල්ලුනා නිකම් ගලවල ගන්න වගේ. මුගෙ අම්මට තාත්තා ගානකුත් නෑ. මූ නිකම් ත්‍රස්තවාදියෙක් වගේ car එකෙට ගහනව දොර අරින්න හදනව.
    Lock කරන අමතක වෙලා තිබ්බ නම් මූ දොර අරිනව.
    මං දොර ඇරල එලියට බැස්ස. කලින් මං ඇතුලෙ කිය්ල දැකල නෑ.
    පොඩි එකා බය වෙලා ගිහින් ඌ ආව car එකට නැග්ග. මුගෙ අම්මට තාත්තට ගානකුත් නෑ sorry කිව්වෙත් නෑ. මං මොකුත් කියන්න ගියෙත් නෑ.

    ටිකකින් ඒක drive කරන් ආව එකා යාලුවෙක්ට call කරල කියනව ඇහෙනව car එකක් rent එකට අරන් අනුරාධපුරේ ආවලු. දැන් අපි පාන් කන්න හදන්නෙ කියල 😂.
    Alto එකක ඔක්කොමල 7දෙනෙක් ඇවිල්ල. ලොකු අය 5යි පොඩි උන් 2යි. මේ call එක යන අතරෙ පොඩි එකා alto එකට වද දෙනව. ඒ අස්සෙ set එකම පාන් කනව car එකේ දොරවල් ඇරගෙන ඇතුලෙ වාඩි වෙලා. මාර වදයක් ඒ වාහනෙට දුන්නෙ උන් ටික.
    එදා ඉදන් ආය car එක park කරනකොට, rent එකට ගත්ත වාහනයක් ලග (වැඩියෙන්ම rent කරන්න models), van ලග park කරන්නෙ නෑ.
    Rent එකට දෙන උනුත් ජීවිතේට වාහනයක් තිබිල නැති එකෙක්ට දෙන්නත් එපා. පාවිච්චි කරන්න දන්නෙ නෑ.
    ------ Post added on Jun 1, 2023 at 11:50 AM
     
    • Like
    Reactions: kalhara.rokz