Axio WXB එක උස්සපු ටූල් එක

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උන් ලොවෙත් දවස් දෙක තුනක් ඔය ගේම දෙන්න ඉන්න ඇති

    ඩොකා unlock කරද්දී මුන් ඒක තමා copy කරගන්නේ මුලින්ම

    ඊට පස්සෙ චකබ්ලාස්
     
    • Like
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එක්කො දොර ඇරල OBD එකට ගහල මොකඛරි ගේමකින් කොපි කරගෙන,නැත්නම් ඩුප්ලිකේට් කී ගහපු තැනකින් උන්ගෙ කී එකකට ගහගෙන. ලොක් කරල තියෙද්දි කොපි කරන්න පුලුවන්ද මන්ද. පට්ට ඔප්ශන් තියන මැශිමක්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක නම් හැමතැනම තියෙන ගැජට් එකක් නේ. ඒත් ලොක් කරල තියෙද්දී කොපි කරන්න පුලුවන් වෙන්න විදියක් නෑනේ බන්.

    එහෙම පුලුවන් උනොත් ලොක් කරන එක තේරුමක් නෑ, වාහනේ ගෙනියන එක කොහොම උනත් වාහනේ තියෙන හැමදේම එකතු කරන් යයි. හොයන්නත් බෑ එහෙම කරොත්.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    එක්කො දොර ඇරල OBD එකට ගහල මොකඛරි ගේමකින් කොපි කරගෙන,නැත්නම් ඩුප්ලිකේට් කී ගහපු තැනකින් උන්ගෙ කී එකකට ගහගෙන. ලොක් කරල තියෙද්දි කොපි කරන්න පුලුවන්ද මන්ද. පට්ට ඔප්ශන් තියන මැශිමක්
    Driver side windows eka kadala kiyala thibba neda news eke.. OBD port ekata plug karanna athi..
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේකද?

    GWgAPjL.jpg




    kQWWWqs.jpg



    Amazon Link

    මේ මොකද වෙන්නෙ රටට? ඉක්මනට නාමල් බේබිව ගේන්න ඕන.
     
    • Like
    Reactions: Cenon and NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,564
    6,148
    113
    Gedara tiyala payin palayan,,,:P


    Baya nethuwa hitapan,ekek dennek merum kewahama okun wahanayak diha balana akakwath nee
    ------ Post added on May 31, 2023 at 2:22 PM

    ඔන්න බිස්නස් ,ඊලගට GPS ගෙන්නන හයිකරන උන් ගොඩ යන්න වගේ හදන්නේ
    ------ Post added on May 31, 2023 at 2:25 PM
    GPS tracking can be trase as it has sim card

    This is serious problem because anybody can import these and can unlock the locked cars
    ------ Post added on Jun 1, 2023 at 3:24 AM
     
    • Like
    Reactions: ChamaraGL

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    service station wala, garage wala unta api key eka denawane.. ethakota un copy karanawa athi..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Steering wheel ලොක් එකක් දාගන්න වෙයි වගෙයි. :sorry:
    ඒවත් ලේසියෙන් ගලවන්න පුළුවන්. මම YouTube එකේ දැක්ක. Less than 3 minutes වගේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Hora full conpuse wela unga banga wela yanawa.. :lol:
    Gps tracker ekak set karala. Mobile network/phone use karala fuel cutoff switch ekak set karagatta nam horata denna tibba rampera pori helenna.

    echchara one na ban me pette pulsar ekak ussala kollo tika kohoma hari nawattala allagatta. Van ekakin follow karala bike shop eke owner kiyala tiyenawa van ekata van ekata van ekak denawa horawa happapan kiyala 😂

    ps: pulsar newe hornet
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Gps tracker ekak set karala. Mobile network/phone use karala fuel cutoff switch ekak set karagatta nam horata denna tibba rampera pori helenna.

    echchara one na ban me pette pulsar ekak ussala kollo tika kohoma hari nawattala allagatta. Van ekakin follow karala bike shop eke owner kiyala tiyenawa van ekata van ekata van ekak denawa horawa happapan kiyala 😂
    para mada e nisa accident ekak unoth pare yana anith minissuth marenawa nikan.