Uba adanawa wage penne menna me nisa
http://www.elakiri.com/forum/showthread.php?t=1654602
kalin dawase ra chande balala daraganna baruwa ude awit mehema thread damme. My3ta uba kiyanawa wage amutu jalthara ona une naha ban.
Uba MR ta chande dammata kamak na.. mata dipan sadarana hethuwak MRta awurudu dekakata kalin ayi chandaya tibbe??????
MR tamai ban sinhala jathiyata ratata dewani pela nayakayo nathi kale.. hari nam karanna oni hari hapan ekek agamathi dala thawa hoda nayakayek SLFP eken bihi karanawa chandeta pora thun parak illanne natiwa..
Ehema karanna gihinne rate palaweni parata paradunu janadipathi une
Me thread balapan ubama dapuwa, ehen mehen ussala hithe amaruwata dana ewa
http://www.elakiri.com/forum/showthread.php?t=1665052
http://www.elakiri.com/forum/showthread.php?t=1665138
uba katha karana wilashayen kiyanna puluwan uba thada MR wadhiyek kiyala
Machan parajaya baraganin okkotama issellaMR charter weda karanawa kiyala dana dana uba chande danawanam thawa mona kathada ban.. Anika mama SF ta kade yanawa kiyala... lokka 2010 ape posts balapan ethakota ubala EK register welawat natiwa athi.. samahara wita iskole yanawa athi
![]()
ඔය ත්‍රෙඩ් එකට පාවිච්චි කරලා උබට කියන්න බැහැ මම 8 වෙනිදට මරා පරාද උන එකට දුකෙන් මේ පොස්ට් කරන්නේ කියල. මොකද ඔය ත්‍රෙඩ් එක කියවල බලපන් මම ඒ ගහල තියෙන්නේ රට ගැන ඇත්තටම දුකයි කියල.
එහෙම දුක් වෙන්ඩ මම ආමි එකට ගිහින් ලේ හලන්ඩ ඕනේ කමක් නැහැ. රටවැසියෙක් වීම විතරක්ම ප්‍රමාණවත්..අනික් එක ඔය ත්‍රෙඩ් එක දැම්මේ ගොඩක් ඉස්සර.
නමුත් මම මේ පොස්ට් එක ගහද්දි උබ ඔය පොස්ට් එක බල බල හිටියේ නැහැ. උබ පස්සෙයි සර්ච් කරලා ඕක ගත්තේ.
දැන් උබ ඕක පෙන්නුවට ඒක මෙතනට අදාළ නැහැ. මොකද මම ඕක ගැන නෙමෙයි මෙතන කතා කරේ ෆොන්සේකා ගැන.
මම මරාට තමයි 8 වෙනිදට කතිරේ ගැහුවේ.
ඒ මම මොලෙන් චන්දෙ දීපු නිසා. මයිත්‍රී ඇවිල්ල මේ කරපු සේරම ටික ඒ දවස්වල දැනගෙන හිටිය.
එකට ඔය ත්‍රෙඩ් එක සාක්ෂි

කිව්වත් වගේම ඔය ත්‍රෙඩ් එකේ විදිහට වෙලා ඇති.. පොඩ්ඩක් ඔකේ කමෙන්ට් ටික කියවල බලපන්

ඔතන මම දුකයි කියල තියෙන්නේ රට ගැන මිසක් මරා ගැන නෙමෙයි.
මරාට වඩා එන්න එකෙක් හිටියේ නැහැ ඒ කාලේ. ඔතන සිරිසේන අවෙත් ජල්තරෙන්.
ඌ දින්නෙත් ජල්තරෙන්.
උබ කලින් සඳහන් කරපු විදිහට එල්ලුන් ගහෙන් බෙරුවෙත් දෙමළෙක් වනේ..
එහෙම දෙමෙල්ලුන්ට ඔච්චර මරා කරලත් එල්ලුන් ගහෙන් බෙරලත් දෙමෙල්ලු ඔක්කොම ටික මයිත්‍රී ට චන්දෙ දුන්නේ එක පාරට උන්ට මාර ආතල් එකක් ඇවිල්ල නෙමෙයි කියල උබල දන්නව
උබ කියනවනම් සිරිසේන එහෙම නැහැ කියල ඌ මේ පාර චන්දෙන් දිනයි. සිරිසේන තවම පිරිසිදු මිනිහෙක් වෙලා හිටං ඉන්නවනං ඌට මඩ ආමි එකකට පඩි ගෙවා ගෙවා ෆේස්බුක් එකේ ඉමේජ් හද හද පොස්ට් කරවන්ඩ දාල සපත්තු කඩ ගානේ රස්තියාදුවේ යන්ඩ වෙලාව තියෙනවා කියල ඒවා මාකට් කොරන්ඩ ඕනේ නැහැ අපේ සරල ජනාදිපති තුමා කියල

උබල ඌ ගැන එදා හිතාගෙන හිටිය විදිහ දැන් පොඩ්ඩක් මතක් කරලා බලපන්

අපිට එක ඒ දවස්වලම තේරිලා තිබ්බ
ආන්න එකට උබ ඔය හොයපු ත්‍රෙඩ් එකේ පොස්ට් ටික කියවල බැලුවහම සාක්ෂි හම්බෙයි. (ඕක දැම්මේ 8 වෙනිදට කිට්ටුව මම නිසා)



