Fonseka thaman gana adhi thakseruwaka inne.. sorry wenawa me paara. aparadhe UNP ekath ekka illanna thibune.

එතනත් පෙනිල තියෙන්නෙ ඒක තමා
Peugeot අනාතයා

මේක හෙන පරන ෆොටො එකක් බන්. මිනිස්සු මීහරක් කියලා හිතාගෙන මඩ ගහන්න එපා.
මේ පෝස්ට් එක 2014 එකක්.
සමහරවිට ෆොටො එක ඇත්තටම ගත්ත දවස ඊටත් වඩා පරන ඇති.
කාටද බන් උඹලා බොරු කරන්නේ?
අපරාදේ තෝව ෆ්‍රන්ට් ලයින් එකට යවන්න තිබ්බෙ ගූත් එක්ක උනු හුජ්ජ කලිසම දිගේ බේරෙන හැටි බලන්න.
කයිය නන්.....
මම SF ට ගරු කරනවා පර මහින්දට වඩා..හැබැයි මේ වැඩේ නම් මහ ලැජ්ජ නැති වැඩක්.

Meka executive ekak nemei.. GLX GTX ekak wenna oni![]()
Fonseka kiyanne supiri military leader kenek...
Oya bayiyo ka gahuwata okun galakin wath LTTE ewunta gahala na...
e kale yudde tiyana kale hamudawata giyot kalisame chu yay metana keyboard wirayo unata...
eth Fonseka deshapalanayata sudusu naha 2010, janadipathiwaranayata apu eka moda wedak![]()
komath bullet proof badu highest grade eken gahanne naa mage hithe. oya option okkoma obanna gihin owage podi hari mistake ekakin vip buwa maloth naraka naame hadapu company ekatane
mama hituwe meka bullet proof nemei kiyalaai fonseka deshapalaneta hariyanne naththe? Fonseka honda wadi nisaada?
toyyoth yuddeta giyoth unge kalisame chu + gu yanawaneda? Toyyo witharada yudda kale?
Bayyo ethakota yudda kare nadda?
ethakota muu toyyek da bayyek da?
https://www.facebook.com/4248612810...4861281028014/430046497176159/?type=1&theater
e athin ohu tikak adui.. eken wenne dan me wela tiyanawa wage eka eka bayyange banim aha ganna mada naganna eka
SF politics walata ena eka ohuge pudgalika thiranayak mama kiwwe mage mathaya 
mama ehema scene ekak danne namama hituwe meka bullet proof nemei kiyala
Mahindata support karana eka thamange thiranayak eke weraddak naha..
Hamudawe SF MR dennata sup karana aya innawa
Mama kiyanne SF ta banina bayyiyo, SF taram kapa kirim karada?????
Hamudawata giyada???![]()
SF ta hari yanne natte, SF daksha military leader kenek, pora e side eken uparimata dakshai, politics karannat daksha kamak tiyenna onie athin ohu tikak adui.. eken wenne dan me wela tiyanawa wage eka eka bayyange banim aha ganna mada naganna eka
SF politics walata ena eka ohuge pudgalika thiranayak mama kiwwe mage mathaya
![]()
පෙන විදිහට උත්තරේ උබේ පොස්ට් එකේම තියෙනව:Mama kiyanne SF ta banina bayyiyo, SF taram kapa kirim karada?????
Hamudawata giyada???![]()
ෆොන්සේකා මහත්තයට සෙනග නැහැ බන්, මෙහෙ රැස්වීමක් තියල ගිහින්. ආව කියල දන්නෙත් පහුවෙනිදා පත්තරෙන්. මේ මහත්තයත් ගෙදර හිටියනම් තමයි නිසි ගෞරවයට හිමිකම ලැබෙන්නේ.. දුක තමයි..

Pudgalika theeranaya mokak wenna athida ube mathayata anuwa?
පෙන විදිහට උත්තරේ උබේ පොස්ට් එකේම තියෙනව:
"Hamudawe SF MR dennata sup karana aya innawa."
නමුත් බය්යෙක් හමුදාවට ගියොත් ඔහු තව දුරටත් බය්යෙක් නෙමෙයි කියල උබ ගණන් හදනවනම්, එක බය්ක් වත් ටෝය්යෙක් වත් හමුදාවට ගිහින් නැහැ. කැප කිරීම් කරලා නැහැ.
නමුත් එත් පෙන්නන්න කට්ටිය ඉන්නවා. හමුදාවට තමන්ගේ ළමයින් භාර දීපු රත්තරන් දෙමවුපියෝ ඉන්නවා. අන්න ඒ අයත් එතකොට MR ට සපෝට් කරොත් එයාල බය්යෝ තමයි. තව මොනාද එයාලට කැප කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?
ඒ ඇරෙන්න හමුදාවේ අයත් බය්යෝ වෙලා ඉන්නවා අද වෙනකොට ගොඩක් උබට තේරෙනවද දන්නෑ හේතුව. උබ ටොය්යෙක් නං තේරෙන්නැති වෙයි. JVP එකෙක් නං ටික දුරකට තේරෙයි..

Mama katha kale oya mada gahana hamudwata nogiya bayyiyo gana 