Ayyo Yfm

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    yfm එක චොර කරපු නිසාද, :rofl:
    එහෙම නැත්නම් මේ අක්කට ඉන්න දෙන්නේ
    නැති නිසාද:rofl:
    මට මෙහෙමත් හිතෙනවා බං
    ඔය කෙල්ල එනවුස් කරද්දි ඔතන කොල්ලෙක් ඉදං ඒකිට කරදර කරනවාද දන්නේ නෑ :rofl:

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    මට මෙහෙමත් හිතෙනවා බං
    ඔය කෙල්ල එනවුස් කරද්දි ඔතන කොල්ලෙක් ඉදං ඒකිට කරදර කරනවාද දන්නේ නෑ :rofl:


    වෙන්නත් පුලුවන් ,
    4.gif

    එක්කෙඔ කෙටි චිත්‍රපටයක් බලන්න ඕන ඔහොම ආතල් එක්ක ගන්න:rofl: