කව්ද බන් ඔය කුඩු කාරයො දූශිතයො කියන්නේ, අර ඉස්සර උබ උදේ හවස හදුන්කූරු පත්තු කරපු දුමින්ද සිල්වද ?


තිස්ස අත්තනායක වැනි තුච්ච චරිත යළි කිට්ටු කර ගතහොත් බරපතල දේශපාලන සහ ප්‍රචාරණමය අවාසියක් සිදු වන බව එජාපය වටහා ගත යුතුය. දේශපාලනිකව මිය යමින් තිබෙන මේ චරිත වලට නැවත හුස්ම ලබා දිය යුතු නැත. පොදු අපේක්ෂකයාට ලබාදුන් ජනවරම තුලින් ජනතාව වෙනසක් ලෙස අපේක්ෂා කළ බොහෝ කරුණු අතර මෙවැනි දේශපාලඥයින් එලවා දැමීමද එක් අපේක්ෂාවක්ය...

මචන් උඹ කියන විදියට රටේ ආයතන වලට දැනට තියෙන ව්‍යවස්ථාව අනුව බලය තියනවා. ඒ ගොල්ලන්ට පැමිණිලි ආවම හොරු අල්ලලා උසාවි දාන්න පුලුවන්. ඒ උනාට දැනට තියෙන සිස්ටම් එක අනුව මොනා හරි රාජ්‍ය ආයතනයක් විනිවිදව ව්‍යවස්ථානූකූලව නීතිය කරේ නෑ කියල උන්ට දඬුවම් දෙන්න හරි ක්‍රම වේදයක් නෑ. මොකද ප්‍රසිඩන්ට් ඉන්නේ නීතියට උඩින්. එතකොට පොර වැරැද්දක් කරොත් උසාවි ගෙන්න බෑ. අනික ප්රසිඩන් තමයි අගවිනිසුරු පත් කරන්නේ. එතකොට ප්රසිඩ්න්ට් එපා කිව්වොත් හරි කරන්න කිව්වොත් තමයි ගොඩක් වෙලාවට අල්ලස් කොමිස්ම,පොලීසිය වැඩ කරන්නේ. තව තමන්ගේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වැරැද්දක් කරාම එයාව පොලීසියෙන් අල්ලනේ නෑ. හොඳම උදාහරණේ ජොන් අමරතුන්ගයි පාලිත් තෙවරප්පෙරුමයි. රනිල් පාලිතය එක්ක තරහ හින්දා ඌට නීතිය කරා. ජෝන්ව ඇරෙස්ට් කරන්න කියල රනිල් හරි මෛත්‍රී හරි කිව්ව නම් පොලීසිය කරනවා. ඒකයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ දේශපාලකයොන්ට අත දාන්නා බැරි වෙන්න. එතකොට නිකන්ම පොලීසියට නීතියට අනුව කටයුතු කරන්න වෙනවා මොකද වැරදි වැඩක් කරොත් කාටවත් බේර ගන්න බෑ. ඒකටයි ස්වාදීන කොමිෂන් සභා ගේන්න ඕනේ. එතකොට රටේ නායකයා මොකා ආවත් නීතියට පිටින් බෑ. ඕක කොයි රටකවත් 100% ක් කරන්න බෑ. අඩු තරමේ 90% ක් වත් නීතිය ක්‍රියාත්මක වෙනවා අලුත් ව්‍යවස්ථාවෙන්(හැබයි හරියට ව්‍යවස්ථාව හදන්න ඔනේ).
දැන් උඹ කියන විදියට යහ පාලනේ කියල හොර/මැර මන්තී ටික ඔක්කොටම තිතටම නීතිය කරන්න ගියොත් උන් ඔය ව්‍යවස්ථාව අනුමත කර ගන්න දෙන්නේ නෑ. තරහට මෛත්‍රීව මරල දන්නත් පුලුවන්. එතකොට මෛත්‍රීය හොඳ හින්දා නීතිය කරාට ඊලඟට එන එකා මහින්ද වගේ එකෙක් උනොත් ආයේ රට තිබ්බ තත්වයමයි. ඒකයි මේ වෙලාවේ වැදගත්ම දේ මොන දේ කරල හරි අලුත් ව්‍යවස්ථාව ගේන එක.එතකොට චාටර් එකෙක් ආවොත් රට කන්න තියන චන්ස් එක අඩු වෙනව. හොඳ එකෙක් ආවොත් කොහොමත් අවුලක් නෑනේ. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ බන්. එහෙම නැතුව ගොන්නු වගේ දුර හිතන්නේ නැතුව වැඩ කරොත් මේ ගත්ත චන්ස් එකක්ත් නැති වෙනවා.


ශ්‍රි ලන්කාවේ ප්රජාතන්ත්රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ සටනට එකවන්න
යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........![]()
දැං හරිදයහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........![]()


ඒ එතකොට මහින්ද මහත්තයා සහ පවුල ඔය වැඩ ටිකම කරද්දි උඹේ මේ හිතවාදීකම තිබුනෙ කොහිද ??ශ්‍රි ලන්කාවේ ප්රජාතන්ත්රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ සටනට එකවන්න

කොහොමද මචන් අහින්සක වෙන්නෙ. ඔය බොරුව හින්ද අඩු ගානෙ චන්ද ලක්ශ 5ක් වත් කැඩුන මයිත්රීට ලැබෙන්න තිබුන. ඔය ජරා දෙශපාලන සන්ස්කෘතිය නතර වෙන්න මූට දඩුවමක් දිය යුතුමයි.



යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........![]()
ශ්‍රි ලන්කාවේ ප්රජාතන්ත්රවාදය වලදමමින් ඇත. තම අභිමතය පරිදි දේශපාලනය කිරීමේ වරදට සිරගතවන්නට සිදුවී ඇත. තම දේශපාලන විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමේ ක්‍රමය යූ.එන්.පී ය නැවත අරබා ඇත. තිස්සව නිදහස් කොට ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ සටනට එකවන්න
අනුන්ගේ අත්සන් හොරෙන් ගහලා එක දේශපාලන වාසි වලට ගන්න එක වැරදි නැද්ද බන්....චන්ද කියක් කැඩෙන්න ඇතිද ඔය බොරුව නිසා....මිනිස්සු කි දෙනෙක් ගරු ජනාධිපති තුමාට අම්ම මුත්තා නැතුව බනින්න ඇතිද?
මචන් ඊලග සැරේ සන්ධානයෙන් නාමයෝජනත් නැහැ UNP එකෙනුත් නාමයෝජනා නැහැ....සැබෑ අනාතයා
ඒ එතකොට මහින්ද මහත්තයා සහ පවුල ඔය වැඩ ටිකම කරද්දි උඹේ මේ හිතවාදීකම තිබුනෙ කොහිද ??
නිකං පල ඩෝ යන්ඩ


