Ape lamayage belle umbilical cord eka ethila thibilath ape doc gatte normal(private hospital)
Hema ekama horu newei
Hema ekama horu newei
Couple එකට C-section කරන්න තෝරා ගැනීම් තිරණය ගන්න, භයා කිරීමක් මගින් කරන්නේ. එකයි ප්‍රශ්නෙ. ඔය video එක මුල ඉඳන් බලන්න.
Government hospital වල C-section කරන්නේ අත්‍යවශ්‍ය නම් විතරයි.
------ Post added on Sep 5, 2024 at 10:30 AM
එහෙමද.ඔය කාරනව ගැන ඇත්තටම අප අතරෙත් ලොකු සංවාදයක් තියනවා.
අද වෙද්දි සැම පැත්තම දියුනුයි. උපතේදි ඇතිවන වේදනාව අවම කරන්න පුලුවන් ක්‍රම ඕනාතරම් තියෙද්දි ඒවා නිසිලෙස මවට සංනිවේදනය කරනවාද? යන්න. යම් අරමුණු කරා මව මෙහෙයවනවාද යන්න.
Situation එක අනුව තිරණය වෙන්නේ කියන්නේ. C-section එක best option එක නෙවේ කියලා කියන්නේ. ඒකෙ side effect ළමයට පාවා ඇති වෙන්න පුළුවන් කියන්නේ.Risk eka aduma mokeda? C section or Normal?
C eka sideffect thiyanwa kode amaruwa ehema enawa kal giyaama (lamai dennama c gathe normal bari nisa)Risk eka aduma mokeda? C section or Normal?
malak wage enawa neda.. congratulations. c section karanna math eka hethuwak eka.Pereda gatte mage baba, C section kala u loku wage penuna nisa
Niyamai ban kolla
------ Post added on Sep 5, 2024 at 2:11 AM
මොකක්ද බන් ඒ සීන් එක.
අපි නෝර්මල් කියන මතේමයි හිටියේ. ඒත් අන්තිමට කිව්වා ළමයා වැඩිලා ඉවරයි නෝර්මල් එනකම් තියන්න හොඳ නෑ කියලා. ඊළඟ ළමයාට නෝර්මල් කිය කිය හිටියේ. හම්බෙන්න අමාරුවෙලා ගියාම ඔපරේට කරා. ඇයි ඇහුවම කියනවා පළවෙනියා සී නම් දෙවෙනියා නෝර්මල් ගන්න බෑ කියලා. ඒක ඒ වෙනකම් කිව්වෙ නෑ.අපේ පවුලේ private hospital admit උන අයට උනේ එකයි.
අපේ එකාටත් ඩිලිවරි එකට එන්න බැරි උනා, KDU එකේ හදිසි ඔපරේශන් එකක් ඇවිත්, බබා ගත්තෙ ඩොක්ට සුනිල් කියල ඒ වෙද්දි අපිට චැනල් කරන්නවත් බැරුව හිටපු පොරක්. පොර එදා ලිස්ට් එකේ 19ක් බබාල ලයින් අප් කරල තිබ්බ, අනිවා ගොඩක් සීසර් වෙන්න ඇති, ඔපරේශන් මැද්දෙ ඇවිල්ල අපේ එකත් අරන් දීල ගියා, සක්ශන් කප් එකක් දාල ගත්තෙ, පේන් එක වැඩි කමට තල්ලු කරගන්න බැරිව ගිය නිසා/ ගොඩක්ම හැබැ්‍යි තව සපෝටින් ඩොක්ට සහ ටරේනී කෙනෙක් කියල මම හිතන කෙනෙක් තමයි ලඟ හිටියෙ. හේමාස් ඒ අතින් අවුලක් නෑ.pvt වල C section කරන්න වෙන්නෙ. කන්සල්ට් කරන ඩොක්ටට අදාල අම්මා බබාව ප්‍රසූත කරද්දි එතන ඉන්න පුලුවන්වෙයිද බැරිවෙයිද කියන ප්‍රශ්නෙ නිසා.
නෝමල් විදිහට බබෙක් ප්‍රසූත කරන්න යන වෙලාව වේරි වෙනවා. සමහර අයට පැය 36 දක්වා ඇදෙනවා. එතකොට කන්සල්ටන්ට් කෙනෙක්ට එතන්ට වෙලා ඉන්න බැහැනෙ.
එතකොට එයා වෙන ඩොක්ට කෙනෙක් එසයින් කරලා යනවා. එහෙම වෙනවට ගොඩක් අය කැමැති නැහැ. ඒකයි c-section එකකට යන්නෙ. අපෙත් බබා ගන්න මෙතඩ් එක අපිට තමා සිලෙක්ට් කරනන් කිව්වෙ. නෝමල් ප්‍රශ්නයක් නැහැ කිව්වා. හැබැයි ඩොක්ටට 100% ගැරන්ට් කරන්න බැහැ කිව්වා එයාට එතන ඒ වෙලාවට ඉන්න පුලුවන් වෙයිද බැරිවෙයිද කියලා කිව්වා.
ගාණ කඩන්න c section ම කරන්න ඔ්න කියන ඩොක්ටර්ස්ලත් ඇති.
Not everytime ban. Complications awoth ganne C-Section. First eka C-Section nam second ekata un kiyanawa C-Section ganna kiyala. Habai c-section eke risks okkoma tika kiyanawa. Lankawe nam mukuth kiyanne naa ne.UK wala ehemanam normal ganne hama welema wage. mun okkoma salli walata. push karoth surgery ekata fee eka add wenne naa.
Congratulations bro. dan C section vedeta gaana keeyak yanavada okkoma.Pereda gatte mage baba, C section kala u loku wage penuna nisa
Niyamai ban kolla
------ Post added on Sep 5, 2024 at 2:11 AM
මේක ඇත්ත, අපිට මුලින් පිච් කරපු එකා නිකම් බබා පේන් එක නැතුව ලැබෙන එක කීවා මිසක් සයිඩ් ඉෆෙක්ට් ගැන අහලවත් කිව්වෙ නෑ. ඌ නිකම් හැසිරුනේ සේල්ස්මන් කෙනෙක් වගේ, අනික මාස 4දි මොන සීසෙක්ශන්ද බං,Not everytime ban. Complications awoth ganne C-Section. First eka C-Section nam second ekata un kiyanawa C-Section ganna kiyala. Habai c-section eke risks okkoma tika kiyanawa. Lankawe nam mukuth kiyanne naa ne.
p.s: Lankawe Doctors la baya naa habai. UK doctors la nam godak ewun bayai. Podi hari awulak giyoth unta kela wena nisa.
ඔව් නේද, පත්තරෙත් ගියා සීන් එකක් ඇත්තද දන්නෙ නෑ, රාජ යෝගයක් කියල ගන්න ගිහින් ළමයගෙ බ්‍රේන් ඩැමේජ් වෙලාජ්යෝතිෂ්ය සීන් එකකුත් තියෙනවා මම හිතන විදියට, හොඳ නැකත් බලල ඒ වෙලාවට පොඩි එකා ගන්න එක.
4 months walin c-section karanna katha karnawa nam uu sallima thama balanneමේක ඇත්ත, අපිට මුලින් පිච් කරපු එකා නිකම් බබා පේන් එක නැතුව ලැබෙන එක කීවා මිසක් සයිඩ් ඉෆෙක්ට් ගැන අහලවත් කිව්වෙ නෑ. ඌ නිකම් හැසිරුනේ සේල්ස්මන් කෙනෙක් වගේ, අනික මාස 4දි මොන සීසෙක්ශන්ද බං,
C eka sideffect thiyanwa kode amaruwa ehema enawa kal giyaama (lamai dennama c gathe normal bari nisa)
Situation එක අනුව තිරණය වෙන්නේ කියන්නේ. C-section එක best option එක නෙවේ කියලා කියන්නේ. ඒකෙ side effect ළමයට පාවා ඇති වෙන්න පුළුවන් කියන්නේ.
Doctor කෙනෙක් නෙවේ.