Baby Delivery ( Gov or Private )

Myth

Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    Colombo innawa nam castle hospital ekata yanna
    Issara wage nemei Hama dekatama procedure hadala tiyenne,
    Allocate karana doctor wa private
    Channel karala scan karagana.

    Gov hospltl wadak naa kiyala private giya aya kela unama enne castle Hari Ridgeway tamai
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් ප්‍රයිවට් යන්න. ඒ ඇරෙන්න තුන්වෙනි පංතියේ කෙනෙක් නම් වඩාත්ම හොඳ රජයේ රෝහලකට යන්න. මොකද ළමයට හරියට කිරි දීගන්න බැරි උනොත් ළමයා කහ පාටට හැරුණොත් එහෙම ටික දවසක් එහේ නවතින්න වෙනවා. එතකොට හිතාගන්න බැරි ගානක් රෝහල් ගාස්තු ගෙවන්න වෙනවා.

    රජයේ එකක මේ හැමදේම නොමිලේ හම්බ වෙන බව දන්නවා නෙහ්. නොමිලේ කිව්වට නොමිලේම නෙමෙයි. අපේ බදු මුදල් වලින් කොටසක්. ඒ කියන්නේ අපි වක්‍රාකාරයෙන් රෝහල් බිල් ගෙවලා තියෙන්නේ.

    පහසුකම් අතින් නම් කාසල්, ලයිනින් හෝම් වගේ ඒවා හොදයි. පානදුරේ ඉස්පිරිතාලේ වෙනම තීනවා කේතුමති කියලා මාතෘ ඒකකයක්ම. පිරිසිදුකම කියලා වැඩක් නෑ. ඒ වගේම නර්ස්ලා හරිම කාරුණිකයි.

    ඔය ප්‍රයිවට් ඉස්පිරිතාලයක ළමයා හම්බ වෙන්න ඕන කියන දේ කොළඹ වගේ නගරික පැතිවල ඉන්න අයගේ මෝස්තරයක්. පොඩ්ඩක් පිටිසර පැත්තකට ගිහින් බලන්න. ඒ මිනිස්සු කොයි අමාරුව උනත් පිහිටට තියෙන්නේ රජයේ රෝහල විතරයි.

    තමන්ගේ වත්කම් අනුව රෝහල තීරණය කරන්න. රජයේ රෝහල් වල හරියට බලන්නේ නෑ කියලා විතරක්ම හිතන්න එපා. අත්වැරදීම් නොසැලකිලිමත් වීම් කොයි ඉපිරිතාලයක උනත් සිද්ධ වෙනවා. පුද්ගලික අංශයේ සිදුවෙන අත්වැරදීම් සියල්ලම සල්ලි වලින් වහ ගන්නවා. ඒත් රජයේ එහෙම කරන්න බැරි නිසයි ඒවා එළියට එන්නේ.

    මට නම් ළමයාවත් එක්ක ලොකු ණයක් බාර ගන්න බැරි නිසා පුද්ගලික රෝහලකට යන්නේ නෑ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Doesn't matter the hospital. Stick to a good doctor from the start. Even recently something terrible happened to a newborn child in Matara hospital because of a fucking moron who values money above everything.

    Yeah

    සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් ප්‍රයිවට් යන්න. ඒ ඇරෙන්න තුන්වෙනි පංතියේ කෙනෙක් නම් වඩාත්ම හොඳ රජයේ රෝහලකට යන්න. මොකද ළමයට හරියට කිරි දීගන්න බැරි උනොත් ළමයා කහ පාටට හැරුණොත් එහෙම ටික දවසක් එහේ නවතින්න වෙනවා. එතකොට හිතාගන්න බැරි ගානක් රෝහල් ගාස්තු ගෙවන්න වෙනවා.

    රජයේ එකක මේ හැමදේම නොමිලේ හම්බ වෙන බව දන්නවා නෙහ්. නොමිලේ කිව්වට නොමිලේම නෙමෙයි. අපේ බදු මුදල් වලින් කොටසක්. ඒ කියන්නේ අපි වක්‍රාකාරයෙන් රෝහල් බිල් ගෙවලා තියෙන්නේ.

    පහසුකම් අතින් නම් කාසල්, ලයිනින් හෝම් වගේ ඒවා හොදයි. පානදුරේ ඉස්පිරිතාලේ වෙනම තීනවා කේතුමති කියලා මාතෘ ඒකකයක්ම. පිරිසිදුකම කියලා වැඩක් නෑ. ඒ වගේම නර්ස්ලා හරිම කාරුණිකයි.

    ඔය ප්‍රයිවට් ඉස්පිරිතාලයක ළමයා හම්බ වෙන්න ඕන කියන දේ කොළඹ වගේ නගරික පැතිවල ඉන්න අයගේ මෝස්තරයක්. පොඩ්ඩක් පිටිසර පැත්තකට ගිහින් බලන්න. ඒ මිනිස්සු කොයි අමාරුව උනත් පිහිටට තියෙන්නේ රජයේ රෝහල විතරයි.

    තමන්ගේ වත්කම් අනුව රෝහල තීරණය කරන්න. රජයේ රෝහල් වල හරියට බලන්නේ නෑ කියලා විතරක්ම හිතන්න එපා. අත්වැරදීම් නොසැලකිලිමත් වීම් කොයි ඉපිරිතාලයක උනත් සිද්ධ වෙනවා. පුද්ගලික අංශයේ සිදුවෙන අත්වැරදීම් සියල්ලම සල්ලි වලින් වහ ගන්නවා. ඒත් රජයේ එහෙම කරන්න බැරි නිසයි ඒවා එළියට එන්නේ.

    මට නම් ළමයාවත් එක්ක ලොකු ණයක් බාර ගන්න බැරි නිසා පුද්ගලික රෝහලකට යන්නේ නෑ.

    Ela

    Mn peradeniye inne bn
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Machan hamoma eka mimmen maninna epa.casal wage hospital wala service eke kisima waraddak naha.doctors la nurse la harima hodai.salli wadi nam private karata kamak naha.

    doctorsla nm hodai bn. nursela attendant la thamai ali puken avilla wage minissunta bainne. :sorry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    mn hodatama danna kenek mage kella ekka kiyala tibbe. castle ekatalu giye delivery ekata, training docala avilla agilla gagaha balanawalu. dawasata kipa parakma. dushanaya una wage hagimaklu awe ekita. :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    mn hodatama danna kenek mage kella ekka kiyala tibbe. castle ekatalu giye delivery ekata, training docala avilla agilla gagaha balanawalu. dawasata kipa parakma. dushanaya una wage hagimaklu awe ekita. :sorry:

    :lol:අාපෝ බං ලංකාවේ ගෑණු නම්..වැඩේ‍ කරගන්නත් ඕන අත පත ගාන්නත් බැහැ.ඔය අැඟිල්ල ගහන්නෙ ඩොකාට අාතල් ගන්න නෙමෙයි ළමය හැරිලද බලන්න.ඵහෙම ගහනවට කැමති නැත්නම් සීසර් කරගන්න තිබ්බනේ..පුදුම ගෑණු තමා ලංකාවෙ ඉන්නේ..බස් ඵකක යනකොට ඩ්‍රයිවර් break පාරක් ගහල ළග හිටපු මිනිහෙක් අැඟේ හැප්පුනත් පස්ස මිරිකුවා කියලා කෑගහන්නේ ඔය වගේ අය තමා..:lol:
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Government ඒවා දැන් ඉස්සර වගේ අවුල් නෑ. කොහේ ගියත් අන්තිමට නතර වෙන්න වෙන්නේ Government hospital තමයි
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    Yeah

    Ela

    Mn peradeniye inne bn

    පේරාදෙණිය ගැන නම් දන්නේ නෑ. පොඩ්ඩක් ඔය අංශ දෙක ගැනම හොයලා බලන්න. මුල ඉදලම ගියෙ ප්‍රයිවට් නම් රජයේ රෝහලකට ක්ලීනික් ගියේ නැත්නම් බබා ලැබෙනකොට රජයේ රෝහලකට ගියහම ඒ වගකීම බාර ගන්න රජයේ රෝහලේ දොස්තරවරු බැඳිලා නෑ.

    ඒ නිසා ඒ ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න.

    කවුරුත් කියන්නන් වලේ පුද්ගලික රෝහලකට ගිහින් ඒ එන බිල ගෙවාගන්න ණය වෙලා ඉතුරු කාලේ ණය ගෙවන්න ලෑස්ති වෙන්න එපා. ඒක අපරාදයක්.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    suwasewana thama, balapan Asiri eka hadalada kiyala.
    lake side hodai aye

    Ela

    පේරාදෙණිය ගැන නම් දන්නේ නෑ. පොඩ්ඩක් ඔය අංශ දෙක ගැනම හොයලා බලන්න. මුල ඉදලම ගියෙ ප්‍රයිවට් නම් රජයේ රෝහලකට ක්ලීනික් ගියේ නැත්නම් බබා ලැබෙනකොට රජයේ රෝහලකට ගියහම ඒ වගකීම බාර ගන්න රජයේ රෝහලේ දොස්තරවරු බැඳිලා නෑ.

    ඒ නිසා ඒ ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න.

    කවුරුත් කියන්නන් වලේ පුද්ගලික රෝහලකට ගිහින් ඒ එන බිල ගෙවාගන්න ණය වෙලා ඉතුරු කාලේ ණය ගෙවන්න ලෑස්ති වෙන්න එපා. ඒක අපරාදයක්.

    Gov clinic giya, loku docawa wenma channel kara, gov tikak salakilimthkma madi wage, samhara welawata katha karana wiiha galapenne nha bn, pau ape minisu ithn duppath eka banuma ahgen innwa dura idala awith.
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Privet yanna. Gov eka nam anthimai. eke nurse lama work karanawa privet hospital wala. totally difference.

    Gov wala salakanne maha jara widiyata.