Back සහ shoulders වලට හොඳ workout එකක් ! Try කරල බලන්න .

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Back සහ shoulders වලට හොඳ workout එකක් ! Try කරල බලන්න .

ඔන්න මගේ පහුගිය Biceps workout විඩියෝ එකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලබුන නිසාම. මම අද ඔයාලට ඔයාලගෙ Back එකට සහ shoulders වලට ගැළපෙන workout එකකුත් අරන් ආවා.ඉතින් ඔයාල කරන්නේ mucles split day trainings workoutshedule එකක්නම් ඔයාලට back සහ shoulders තියන දවසට මගේ workout එක try කරල බලන්න පුළුවන්. වැඩේ පටන් ගන්න කලින්,
👉 තමන්ට ගැළපෙන weight එකක් තෝරාගන්න. ඒක ගොඩක් වැදගත් හොඳ results එකකට.
👉Reps ටික වගේම set ටිකත් හරියටම කරන්න.
👉 වැඩිය කරල mucles overtrained කරන්න එපා . කරනවානම් මේක ආපහු සතියට sholders ,back exercises කරන්න එපා .

Like එකක් වගේම share කරන්නත් අමතක කරන්න
එපා.

ජයවේවා !!!!
 
  • Like
Reactions: other guy