Back Pain and doctor help..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mcnla..
    Mata dan 4 months wala idan back pain ekak tiyenawa.. Doctors 2 baluwa..eyala kiyanne serious deyak na mussel case ekak kiyala..mm ofz eke 8hrs wage inne seat eke..e nisada danne na...
    X-Ray gatta...prashnayak na kiwwa..
    ESR test kala...Kindney awlak na kiwwa...

    Dunna beheth wlaata aduwak na...mata kiwwa surgen kenek channel karanna kiyala..Ubala danna hoda kenek innawa nam kiyapanko..

    (**Mm danna aunty kenek cancer ekak hadila nati una..eyatath mulin back pain ekak awilla tiyenne...antimata tamai hoyagena tiyenne cancer ekak kiyala...so im bit worried about this...
    )
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    dr harindu wijesingheව චැනල් කරලා බලපන්. හැබැයි සති දෙකක් වත් යනකන් ඉස්සරහට බුක් වෙලා ඇත්තේ. ඊට පස්සේ දිනයක් හම්බෙයි.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    dr harindu wijesingheව චැනල් කරලා බලපන්. හැබැයි සති දෙකක් වත් යනකන් ඉස්සරහට බුක් වෙලා ඇත්තේ. ඊට පස්සේ දිනයක් හම්බෙයි.

    Thnx..meya Nawaloka innawada mcn.. Speciality field eka mokadda
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩොකෙක් චැනල් කරං
    ඒවගේම ආයුර්වේද බෙහෙත් ගැනත් ටිකක් බලන් තැන තැන වේද මහතු හොයන්න ඕනේ නැහැ රාජගිරියේ අයුර්වේධ හොදට හොදයි අවශ්‍ය නම් ගෙවන වාට්ටුවකට ටත් ඇතුල්වෙන්න පුළුවන් පහසුකම් හොදයි
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මටත් ඔහොමම සීන් එකක් උනා , කරන්න පුළුවන් හැම මගුලම කරා අඩු උනේ නෑ . ඉන්න හොඳම දොස්තර කෙනෙකුත් චැනල් කරා එත් හරි ගියේ නෑ .(එක්ස් රේ , අර ටෙස්ට් මේ ටෙස්ට් ඔක්කොම කරා ) අවුරුද්දකට වැඩිය අවුල තිබුන . පස්සේ නිකමට ඉන්ටනෙට් එකේ කැරකි කැරකි ඉද්දි තමයි හේතුව මීටර් උනේ. ටැට්ටරේ පදිනවා වැඩි උනාම ඔහොම වෙනවලු. පස්සේ ඕක සතියකට එක දවසක් වෙනකන් අඩු කරා. එත් එක පාරටම හොඳ උනේ නෑ මාස 2ක් 3ක් විතර ගියාම නිකන්ම හොඳ උනා කිසි බෙහෙතක් නැතුව. දැන් උනත් මම ඕක නවත්තල නෑ පාලනයක් ඇතුව කරන යන්නේ. ඕක වෙලා දැන් අවුරුදු 5ක් වගේ වෙනවා. මේ වෙනකන් කිසි අවුලක් නෑ .

    (උඹට වෙන සින් එකක් වෙන්නත් පුළුවන් හැබැයි මේ වැඩෙත් ට්‍රයි කරපන් )
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,502
    3,180
    113
    matath left eke thiyanawa dan godak kal indala pain ekak. lower back left side. mamath beheth gaththa. hari giye na. eth mata nam therenawa meka mama waadi wela hitapu hatiyen awul gihin dan darunu welaa kiala. monawa karannada manda. docs kiyanne okama thamayi, lokuwata deyak na kiyanawa.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    matath left eke thiyanawa dan godak kal indala pain ekak. lower back left side. mamath beheth gaththa. hari giye na. eth mata nam therenawa meka mama waadi wela hitapu hatiyen awul gihin dan darunu welaa kiala. monawa karannada manda. docs kiyanne okama thamayi, lokuwata deyak na kiyanawa.

    මගේ comment එක බලපන් උඩින් තියෙන. ඔය රෝග ලක්ෂණ ම තමයි මටත් ආවේ lower back left side
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,121
    66,550
    113
    Eka tamai matat sure natte..blood test ekak kala ESR kiyala..eke results normal...kidney awlak nam e test eka fail wenawalu bn..ane manda...normal doctor nkenek habai...

    Ehema blood test walin kjdney stonee ahuwenne ne bn hematissema.ultrasound ekak haro ct scan ekak wage karala balanna wenawa