Background music

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන්ලා, Slide shows, videos වලට දාන්න වගේ හොඳ background music හොයාගන්න පුළුවන් site දන්නවනම් කියපල්ලකෝ.... :D:D
    දැන් ඉතින් google search කරපන් කියන්න එපා බන්..එහෙම කළා. වැඩක් නෑ. හුඟක් ඒවා preview. නැත්නම් සල්ලි වලට තමා. එපා වෙනවා බන් දැන් හොයලම. ලේසියෙන් හොයා ගන්න පුළුවන් site එකක් සෙට් වුනේ නෑ...:(:(

    උඹලා ඒ වගේ music ගන්න sites දන්නවනම් උදව්වක් කරපල්ලා...
    හැමෝටම Rep++ දෙනවා...
    :cool:;):yes::yes::yes:
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    B U M P

    YouTube eken hoyala download karaganin, lesima wade

    souncloud.com

    patta site eka free. copyrights awulakuth na. mamath use karnne meka

    Thnx මචන්ලා හැමෝටම......... Rep+ :)
    මේවා එක්කොම මං try කරලා බලන්නම්.....:cool::cool:
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    Thanks machanla bump walata... rep+

    youtube එකෙන් search කරලා ඒවා mp3 විදිහට download කරගනින් මචන් .
    හොඳ අදහසක් මචන්.... thanx... (Ane machan heta rep dennam.dan belu denna:()

    https://kat.cr/usearch/audiojungle/

    oya tika download kra ganda oke thiynawa one ewa

    Thank you machan..........:):) අද රෑට බානවා මචන්.. එකින් එක බානවට වඩා ලේසි මේක ගොඩක්.. ලොකු උදව්වක් මචන් කළේ..:):) Rep+
     
    Last edited:

    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    Thanks machanla bump walata... rep+

    හොඳ අදහසක් මචන්.... thanx... (Ane machan heta rep dennam.dan belu denna:()

    Thank you machan..........:):) අද රෑට බානවා මචන්.. එකින් එක බානවට වඩා ලේසි මේක ගොඩක්.. ලොකු උදව්වක් මචන් කළේ..:):) Rep+

    elama elama (Y)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    මමනම් කරන්නේ ඔය nightwish ලගේ එහෙම ස්ලෝව් මියුසික් විතරක් තියෙන ඇල්බම් බානවා. පට්ට ලස්සනයි ඒ මියුසික්. සයිට්නම් දන්නේ නැහැ මචෝ. :sorry:
     
    • Like
    Reactions: sanduntharu

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපං kenny g ගේ මියුසික් ගොඩක් තියනවා ලස්සන ඒවා. ඒ වගේමයි yanni ගෙත්. යුටියුබ් එකේ ඇති තරම් මියුසික් තියනවා. ඒවා බලලා mp3 වලට කන්වර්ට් කරගම ඩව්න්ලෝඩ් කර ගන්න. කන්වර්ට් කරගන්න මේ පහල තියන ලිංක් එක පාවිච්චි කරන්න පුලුවන්.
    http://www.videograbby.com/
     
    මං search පාරක් දාලා බැලුවා මචන්ලා.. ඇත්ත තමා. ගොඩාක් ලස්සනයි තමා ඒවා. මගේ වැඩේටත් ගොඩක් ගැලපෙනවා. මරු මචන්ලා...:):)
    Rep+ නම් හෙට තමයි මචන්ලා දෙන්න වෙන්නේ..:(:(