මචන්ලා, Slide shows, videos වලට දාන්න වගේ හොඳ background music හොයාගන්න පුළුවන් site දන්නවනම් කියපල්ලකෝ.... 

දැන් ඉතින් google search කරපන් කියන්න එපා බන්..එහෙම කළා. වැඩක් නෑ. හුඟක් ඒවා preview. නැත්නම් සල්ලි වලට තමා. එපා වෙනවා බන් දැන් හොයලම. ලේසියෙන් හොයා ගන්න පුළුවන් site එකක් සෙට් වුනේ නෑ...

උඹලා ඒ වගේ music ගන්න sites දන්නවනම් උදව්වක් කරපල්ලා...
හැමෝටම Rep++ දෙනවා...

Last edited: