Backstreet_Boys_Back

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ලොවම හඳුනන Backstreet Boys ලා Lift එකේ fans ලට පට්ට Surprise එකක් දුන්නා ...අපේ පොඩි කාලේ ආසාවෙන් අහපු බලපු,පින්තුර එකතු කරපු කට්ටිය අයෙමත් ඇවිල්ලා ...
    යාලුවනේ මේ මගේ youtube චැනල් එක subscribe කරලා support එකක් දෙන්න ..

    මෙන්න වීඩියෝ එක ..

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2010 පොඩි එවුන් ඕවා දන්නේ නෑ

    :baffled: උබේ මේ සින්දුව අහල තියේද

    2000 න් පස්සෙ ඉපදුන එකෙක් :rofl:

    නිර්මාණාත්මක විදිහට බුම්ප් එකක් දැම්මම මුන්ගෙන් බැනුම් අහන්න ඕනේ , rep කපාගන්නත් වෙනවා ....ආයේ දේශපාලන නොවන කිසිම එකකට බුම්ප් දමනු නොලැබේ :angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,969
    113
    Gotland
    නිර්මාණාත්මක විදිහට බුම්ප් එකක් දැම්මම මුන්ගෙන් බැනුම් අහන්න ඕනේ , rep කපාගන්නත් වෙනවා ....ආයේ දේශපාලන නොවන කිසිම එකකට බුම්ප් දමනු නොලැබේ :angry::angry:

    2000 ඩි වගේ ලංකාවේ ආච්චිලා සියල පවා මේ ගෘප් ඒක ගැන දන්නවා :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2000 ඩි වගේ ලංකාවේ ආච්චිලා සියල පවා මේ ගෘප් ඒක ගැන දන්නවා :cool:

    Achchi kiwwa dannawa kiyala....achchita English ba...Pitipassa pare kollo kiyala Cassette Tape ekak thibbalu...