bump.
ChalakaD Junior member Oct 29, 2011 107 7 18 Sep 21, 2015 #23 මම අහලා තියනවා ගැස්ට්රයිටීස් වලටත් ඔහොම වෙනවා කියලා
toiya Well-known member Jan 8, 2007 13,094 4,421 113 පොන්සි ආණ්ඩුව Sep 21, 2015 #24 use good mouth wash also do u have tooth filings in mouth ?
saradiyel_uk Well-known member May 9, 2010 2,588 3,453 113 Sep 21, 2015 #25 කොත්තමල්ලි ඇට ටිකක් නිතර හපපං.... හරියනවා
deestheman Well-known member Jul 20, 2010 2,399 705 113 Here and There!! Sep 21, 2015 #26 මෙන්න මේකේ එකක් කරලා බලපන් http://www.wishwakarma.com/2015/09/home-remedies-for-bad-breath-from-mouth.html
මෙන්න මේකේ එකක් කරලා බලපන් http://www.wishwakarma.com/2015/09/home-remedies-for-bad-breath-from-mouth.html
Hasistranger Well-known member Oct 21, 2010 13,426 7,103 113 Western Province, SL my-journal-view.vercel.app Sep 21, 2015 #28 බඩ සුද්ද වෙන්න බෙහෙත් බීපන් බලන්න , ඕක හරියන්න පුළුවන්