Bad neighbors help

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    oka wisada ganin. phita report karapan. onanam police palayan. tikak oka adila gamme presiddha wena tharamata hodai. atha harinda epa. ita passe okkoma hariyanawa. ekekwathe enne nae. prasna danda. mama ath dakmen kiyanne. mata oyta wada prsna godak damma. para block kala. watawalwalata prsna damma. kohoma hari bamma dammata passe gindarath gahuwa babmata. kunu damma wathata. police giya. phi ta kiwa. unta thadatama policeyen awawada kala. dan kisi prasnayak nae. uba oya presna tika bera ganin. ita passe mara watinawa oya thana.
    Thanx bro!!
    Oyanan niyama yaluwek. Ela kollek:cool::yes:
    Jayaweva.....

    oya wage un hadanna bh bn. meheth innawa epa wenwa welawakata. hitapu gaman danawa mulu gamata ahenna sindu. melo rahak nh sindu walanam.

    Apo meheth welawakata danawa melo rahak nathi hingana sindu tikak welawakata. Ewelawata hitenawa mun civilized minissuda nathnan waddoda kiyala ban:(:sorry:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    අපිත් ගේ හදල පදිංචි උනාට පස්සෙ ඔය වගේම ප්‍රශ්න ආව එක එක කතා කරන්නේ නැහැ, හෙන හෙන කතා කියල තිබුන අපි ගෙවල් ගැහුවේ අරක මේක කරල කියල. එක පාරක් කියපු සීන් එකකට මට සැහෙන්න මල පැනල හිටියේ...මුන් දැනන් හිටියේ නැහැ ඒ පැත්තෙ මන්ත්‍රී පොර මගේ ක්ලාස් මේට් කෙනෙක් කියල මූව මම කියලම දවසක් දෙකක් ගෙන්නුව එතනින් එහාට සද්ද දාගෙන හිටපු උන් කොහෙන් ගියද නෑ...උබත් ඕවට සැලෙන්නේ නැතුව පකය මූඩ් ඔන් කරන ඉදපන්, එතකොට නිකන්ම උන් කට පුක වහන් ඉන්නව.
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ

    uba hari ban. gamakata aluthin gihin api manusakamata katha karapuwahama un hitanne api ponnayoo kiyala. unta gammama onanam gama denda wenawa. ita pase deyyanata wage salakima. kawada mun haddeiyda danne nae.
     
    Last edited:

    Visio

    Junior member
  • Oct 31, 2010
    56
    1
    8
    Sri Lanka
    Machan, nikan ahinsakaya wage hitiyama thama *uke arinna enne. Gema illenawanam deepan. Poleesiyta, nagara sabhawata anith complain karanna thiyena hama thanakatama complain karapan.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    uba hari ban. gamakata aluthin gihin api manusakamata katha karapuwahama un hitanne api ponnayoo kiyala. unta gammama onanam gama denda wenawa. ita pase deyyanata wage salakima. kawada mun haddeiyda danne nae.

    ගොඩක්ම ඔහොම සීන් ඇදීගෙන යන්නෙ ගෑනු අතරෙ බන් හැබැයි අපේ පැත්තෙත් චීත්ත ඇදගත්ත පිරිමි උන් අඩුවක් නැතුව හිටිය ඉරිසියාව තමයි බන් හැත්තගේ තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි...අපිට කරපුවට මාත් පස්සේ රිටන් එක දුන්න ඔය අපේ පාර හරියට හදල තිබුනෙ නැහැ බොරළු පාරක් තිබුනෙ මන් අපේ එකාට කියල කොන්ක්‍රීට් දැම්මෙව්ව අපේ ගේ ලගට වෙනකන් විතරක්...දැන්නම් ඉන්නවා සෙට් එකම නැට්ට පු# ගහන වගේ...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,610
    2,714
    113
    aluthin padinchiyata yanawa nam langadi padinchi wechcha un inna area ekakata yanna ona ban. gam wala nam oya wage scene thiyenawa. gam wala minissu hondai kiyala kiwwata godakma kuhaka kam thiyenne gam wala minissunge
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ගොඩක්ම ඔහොම සීන් ඇදීගෙන යන්නෙ ගෑනු අතරෙ බන් හැබැයි අපේ පැත්තෙත් චීත්ත ඇදගත්ත පිරිමි උන් අඩුවක් නැතුව හිටිය ඉරිසියාව තමයි බන් හැත්තගේ තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි...අපිට කරපුවට මාත් පස්සේ රිටන් එක දුන්න ඔය අපේ පාර හරියට හදල තිබුනෙ නැහැ බොරළු පාරක් තිබුනෙ මන් අපේ එකාට කියල කොන්ක්‍රීට් දැම්මෙව්ව අපේ ගේ ලගට වෙනකන් විතරක්...දැන්නම් ඉන්නවා සෙට් එකම නැට්ට පු# ගහන වගේ...

    ගෙදර කරදරයක් හරි උදව්වක් හරි ඕනේ උනාම ඔය ඇමතිලා එනවද බන් උදව් කරන්න
    මොන දේටත් දුවල එන්න පුළුවන් අසල්වසියෝන්ට විතරයි
    උබල ගෙදෙට්ට හොරු පන්න කියමුකෝ
    අහල පහල එකෙක් දැක්කොත් කැ ගහයිද නැනේ
    අන්න අරුණගේ ගෙදෙට හොරු පනිනවා හොද වැඩේ කියල නිකන් ඉදි

    අහල පහල එක්ක ෆිට් නම් එහෙම නැනේ
    පොඩ්ඩක් මිනිස්සු එක්ක හොද්ටින් ඉදපන් බන්
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ගෙදර කරදරයක් හරි උදව්වක් හරි ඕනේ උනාම ඔය ඇමතිලා එනවද බන් උදව් කරන්න
    මොන දේටත් දුවල එන්න පුළුවන් අසල්වසියෝන්ට විතරයි
    උබල ගෙදෙට්ට හොරු පන්න කියමුකෝ
    අහල පහල එකෙක් දැක්කොත් කැ ගහයිද නැනේ
    අන්න අරුණගේ ගෙදෙට හොරු පනිනවා හොද වැඩේ කියල නිකන් ඉදි

    අහල පහල එක්ක ෆිට් නම් එහෙම නැනේ
    පොඩ්ඩක් මිනිස්සු එක්ක හොද්ටින් ඉදපන් බන්

    අපේ ගෙදරට හොරු පැන්න යකෝ වතුර මෝටරේ උස්සල තිබුන කරේ ගෙදරට එහා ගෙදර හිටපු එකා....අපි ගෙදරට ගෙවැදිලා සතියකින් පොඩි කෑමක් දුන්න වටේ උන්ට මුනුත් කාල බිල ගිහින් අනිත් සතියේ මොටරේ ඉස්සුව අපි වැඩකට එලියට ගිය වෙලාවේ...අපි ඉඩම ගත්තු අලුතම අඹ ගහක් හිටෙව්ව කොහොම හරි අවුරුද්ද දෙක යද්දී මේක ටිකක් ලොකු වෙලා අඹත් ඇවිත් තිබුන පට්ට රසයි රට අඹ ගහක් ඔහොම ටික කාලයයි ගියේ ගහ එක පාරම මරුන ගහේ මුලට කවුරු හරි ඇසිඩ් වක්කරල තිබුන ඕක නිසයි ගහ මරුනෙ...අපේ පැත්තෙ උන් ගැන කියන්න දේවල් අම්මෝ මුළු දවසක්ම කිවතහැකි...

    අපේ ගේ ලගම නැති උනත් මගේ යාළුවො ගොඩක් උන් ඉන්නේ ඒ අවටම තමා ඒ හින්ද එච්චරම ඒ ගැන හිතන්නේ නැහැ බන්..
     
    Last edited:

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    :D

    :D:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගෙදර විකුනපන් මාකට් වැලියු එක බලලා , වෙන පැත්තකින් ගනින් .
    නැත්තම් බෑ බන් , මොන පකටද බන් එක එකා එක්ක චාටර් වෙවී ඉන්නේ , ඊට වඩා හොදයි අනේ හුකේ කියලා වෙන පැත්තකට යන එක.

    පිස්සුද යකෝ එක එකාට බයේ ගෙවල් දාලා දුවන්න?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,805
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩෝ උබේ වයස කියද
    උඩ තට්ටුවට වෙලා බස්සා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් එලියට පහලියට බැහැපන්
    පොලවේ පය ගහපන්
    මිනිස්ස එක්ක කතා බහ කරපන්
    ගෙදර හදන මොනා හරි අරගෙන වටේ පිටේ ගෙවල් වලට අරන් පලයන් ඉදල හිටලා
    වටේ පිටේ ඩයල් දෙක තුනක් සෙට් කරන කයියක් ගහපන් ඉදල හිටලා
    ඕව ඔක්කොම හරි යයි
    හොරණ කියන්නේ තාම අර්ද නාගරික ප්‍රදේශ බන්
    එ මිනිස්සු හරි හොදයි ඕනේ දෙකට දුවල පැනල උදව් කරනවා
    පොඩ්ඩක් මිනිස්සු එක්ක කුළු පගු වෙයන්

    math me kiyanna heduwa witharai..yako hirakuduwaka innawa wage manasikawa pida windinna onida ban thamantama kiyala gekuth thiyagena ?:baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපේ ගෙදරට හොරු පැන්න යකෝ වතුර මෝටරේ උස්සල තිබුන කරේ ගෙදරට එහා ගෙදර හිටපු එකා....අපි ගෙදරට ගෙවැදිලා සතියකින් පොඩි කෑමක් දුන්න වටේ උන්ට මුනුත් කාල බිල ගිහින් අනිත් සතියේ මොටරේ ඉස්සුව අපි වැඩකට එලියට ගිය වෙලාවේ...අපි ඉඩම ගත්තු අලුතම අඹ ගහක් හිටෙව්ව කොහොම හරි අවුරුද්ද දෙක යද්දී මේක ටිකක් ලොකු වෙලා අඹත් ඇවිත් තිබුන පට්ට රසයි රට අඹ ගහක් ඔහොම ටික කාලයයි ගියේ ගහ එක පාරම මරුන ගහේ මුලට කවුරු හරි ඇසිඩ් වක්කරල තිබුන ඕක නිසයි ගහ මරුනෙ...අපේ පැත්තෙ උන් ගැන කියන්න දේවල් අම්මෝ මුළු දවසක්ම කිවතහැකි...

    අපේ ගේ ලගම නැති උනත් මගේ යාළුවො ගොඩක් උන් ඉන්නේ ඒ අවටම තමා ඒ හින්ද එච්චරම ඒ ගැන හිතන්නේ නැහැ බන්..

    එහෙම කැරියෝට් ඉන්නවා තමයි :sorry:
     
    • Like
    Reactions: Oli_Vili

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ගෙදර කරදරයක් හරි උදව්වක් හරි ඕනේ උනාම ඔය ඇමතිලා එනවද බන් උදව් කරන්න
    මොන දේටත් දුවල එන්න පුළුවන් අසල්වසියෝන්ට විතරයි
    උබල ගෙදෙට්ට හොරු පන්න කියමුකෝ
    අහල පහල එකෙක් දැක්කොත් කැ ගහයිද නැනේ
    අන්න අරුණගේ ගෙදෙට හොරු පනිනවා හොද වැඩේ කියල නිකන් ඉදි

    අහල පහල එක්ක ෆිට් නම් එහෙම නැනේ
    පොඩ්ඩක් මිනිස්සු එක්ක හොද්ටින් ඉදපන් බන්

    Ane hutta ehema love kara kara inna kaatada ban welaawa thiyenne. gameh untama hondayi, eakane aru kiyala thiyenne unta wadi saruak naa kiyala.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :sorry: ඉස්සෙල්ල ඉදපු එවුනුත් අඩුවට උබලගෙ ඇගේ ගහල යන්න ඇත්තේ ඕකුන් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති බන් :rolleyes: ගෙයක් ගන්න කලින් වටපිටාවේ ඉන්න මිනිස්සු ගැනත් හොයල බලන්න ඕනි :nerd:PHI contactකරල ඔය සීන් එක ගැන පැමිණිලි කරහන් (නීතියෙන් ඔය වැඩේ කරන එවුන්ට තමා බඩු සෙට් වෙන්නේ:yes: ) ඉන්නේ නූගත්ම සෙට් එකක්නම් එකක් එවර වෙද්දී තව ඔය වගේ ගොන් වැඩක් ආයේ දෙනවා උබලට රිද්දන්න :nerd:

    උබලට විතරක් නෙමි බන් අපිටත් ඔය වගේම වැඩ වෙලා තියෙනවා, අපේ එහා ගෙදර එවුනුත් මොනවද මන්ද රසායනික පොහොර කුඩු බෑග් හෝදලා ආයේ ඒ උර අලුත් කරන මොකක්ද ගොබ්බ බිස්නස් එකක් පටන් ගත්ත, ටික දවසක් යද්දී අපිට ගෙදර ඉන්න බෑ මචං මුන් බෑග් ගසද්දී අර කුඩු ඔක්කොම හුළගට එනවා ගේ පුරාම :sorry: දෙතුන් පාරක් උන්ව ගෙන්නලා පෙන්නුවා උන් කරන වැඩේ වැරදියි කියල :eek: ඒත් උන් ලෝර්ඩ් පකීර්ල වගේ කනකට ගත්තේ නැතුව දිගටම කරන් ගියා :sorry: වට පිටාවේ උන් තරහ කරගන්න හොද නෑනේ කියල තව ටිකක් ඉවසුව :rolleyes: හරියන්නෙම නැති තැන මමම ගේමට බැස්සා :lol: ගත්තා කොළ ටිකක්, ලිවුවා ලිවුම් හතර වටේට :lol: පරිසර දුෂණ අධිකාරියට, AG office, PHI and ග්‍රාමසේවකට :lol::lol: ලියපු ලිවුම් ලිවුවා අරුන්ට හික් ගැවෙන්නම :lol::lol: සතියයි ගියේ බන් අරුන්ට 30000ක දඩයකුත් කාලා :lol: ඔක්කොම කුඩු බෑග් ටිකත් අරන් අකුලවගෙනම වෙන තැනකට යන්න වුනා :lol::lol: ඉවසිමේත් සීමාවක් තියාගන්න ඕනි මචං :yes::yes: හොද දෙයක් නෙමිනේ මචං, වැඩේ වැරදි නිසයි අකුලවගෙනම යන්න දුන්නේ, පස්සේ සති දෙකකට විතර පස්සේ අපේ තාප්පේ එහා පැත්තෙන් කුණු මාළු ගොඩක් බැග් එකකට දාල තියල ගිහින් අපිට ඉන්න බැරිවෙන්න :lol::lol: ඒකත් අරන් ගිහින් උන්ගෙම ගේට්ටුවට උඩින් දාල ආවා තාත්තා :lol: පස්සේ කිසිම හුම්ම් සද්දයක් නෑ උන් දැන් පාඩුවේ ඉන්නවා බල්ලො වගේ :lol::lol:

    ඉස්සෙලම හොදට හොයල බලහන් හරියටම මොකක්ද සීන් එක කියල, ඊට පස්සේ කරන දෙයක් හොදට planකරල කරහන් :yes: තමන් වැරදි නැත්නම් මොකෙකුටවත් බය වෙන්න දෙයක් නෑ :yes::yes::yes: ජය..!