Bad reviews දීම

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    උබලා උනත් පොඩ්ඩක් සර්විස් එකක් / කොම්පැනි එක කට bad reviews දෙද්දී පොඩ්ඩක් උන්ගේ දැනට තියෙන reviews එහෙම බලලා දීපල්ලා .
    උන් දිගටම ජරා සර්විස් දෙන. මිනිස්සුන්ට වංචා කරන නස්ට සෙට් එකක් නම් කිසි අව්ලක් නැහැ ,
    එත් එක උන්ගේ අතින් වෙච්ච පොඩි mistake එකක් වගේ නම් , මුලින් උන් එක්ක කථා කරලා උන්ට warning එකක් දීපන් හැදෙන්න. නැතුව එකපාරට keybord වීරයෝ වගේ ජරා
    reviews දෙන්න එපා. විශේෂයෙන් ලංකාවේ ආයතන වලට, එකෙනුත් මේ පුංචි හැදීගෙන ගෙන උඩට එන තැන්වලට.
    මොකද උන් ට ඕක සැහෙන්න බලපානවා . උන්ගේ ජීවිතේම අවුල් වෙන්න ඕකම ඇති. විශේෂයෙන් සංචාරකයෝ එන යන දේවල් වලට සම්බන්ද හොටෙල් වගේ දේවල් වලට අපි දෙන reviews වලින්
    අන්තිමට එන පාඩුව අපිටම වක්‍රව කැරකිලා එනවා. අර කතාවක් කතාවක් තියෙන්නේ.
    "what goes around comes around" කියලා .

    එක නිසා සානුකම්පිතව හැසිරෙමු.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    978
    863
    93
    හොද අදහසක්.. මෙකෙ දෙපත්තක් තියනව.. ලන්කවෙ තියන හොටල් හ නවාතැන් පොලවල් වල.. විදේශිකයන්ට හා ලාන්කිකයන්ට එක විදියට සැලකුවනම් ඉවරයි.. දෙගොල්ලෙන්ට මිල ගනන් දෙකක් දෙන්නෙ නැතුව එක මිල ගනනකට උසස්ම සේවාවක් සැපයුවා නම් ගොඩක් වෙලවට මේ ප්‍රශ්නය මග හැරවා ගන්න පුලුවන්.. අපෙ ලන්කවෙ මිනිස්සුන්ගෙ හැදෙන්න ඔන දෙවලුත් තියනවා.. තැනකට ගියම ඉන්න දන්නෙ නැ.. කාබාසිනියා කරලා එන්නෙ..ගොඩක් හෝටල් එකයි ලන්කවේ අයට කාමර ඩෙන්න කැමති නැත්තේ.. මෙව ඉටින් හැම මනුස්සයගෙම අක්ල්ප වලින් හැදෙන්න ඕන දේවල්..
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    kochchara kal hondata service dunnada kiyana factor eka uda ho wena kisima factor ekak uda bias wela reviews denna honda naha.
    genuine widihata reveiw eka dunnam hari
    wade thiyenne lankawe godak ewunta hariyta review ekakwath denna thernne nathi eka
    hondama udaharane thamai daraz eka.
    items walata bad reviews denawa, habai 5 star rating ekak ekka
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට මෙහෙ ආවට පස්සේ තමයි ගොඩක් තේරුනේ. ලංකාවේ ගොඩක් තැන්වල කස්ටමර් ට රෙස්පෙක්ට් කරන්නේ නෑ. උබ ගන්නවා නං ගනින් තැනට දාල තමයි පටන් ගන්නේ බිස්නස් එක. ගන්න යන අයිටම් එක ගැන මෙලෝ දෙයක් නොදැන එන කස්ටමර්ලට එහෙම.. අයිටම් එක ගැන මොනා හරි ප්‍රශ්න ටිකක් ඇහුවොත්...ඇඟට ගොඩවෙන්නේ නැති එක විතරයි.

    මුනෙන් පෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ උනාට පට්ට කේන්තියෙන් සර්විස් එක දෙන්නේ . ඒකට ජප්පෝ. :love2:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඒක හෙනම ගොන් වැඩක් , හොඳ නං හොඳ රිවීවු නරක නං නරක රිවීවු දෙන්න ඕන, බිස්නස් කරන එවුනුත් එන කස්ටමර්ස්ලා ගැන මානශිකව හිතුවෙ නැතත් ගෙවන ගානට සර්විස් එක දෙන්න දැනගන්න ඕන.

    මේකෙම දාල තිබ්බා සමහර කම්පැනි වලින් එක එක කම්පෙටිශන් ඩිස්කවුන්ට් දීලා 5star rating ඉල්ලගන්න සීන් එකක්
    අපි රිවීවු කරන්න ඕන අපිට ලැබෙන සර්විස් එකේ හැටියට මිසක් කලින් එවුන්ට ලැබුනු සර්විස් හරි කලින් එවුන් දාපු රිවීවු බලලා නෙමෙයි
    සමහර විට රිවිවී කරන්නෙ ටිකක් හයි ක්ලාස් ඩයල් වෙන්න පුලුවන් උන්ට හොඳ සර්විස් එකක් දීලා සාමාන්‍ය එවුන්ට චාටර් සර්විස් එකක් දෙනවා වෙන්න පුලුවන්
    සුද්දන්ට හොඳ සර්විස් එකක් දීල ලෝකල් එවුන්ට චාටර් සර්විස් දෙනවා වෙන්න පුලුවන්
    එක බෑඩ් රිවීවු එකක් ආපු ගමන් හැදෙන එකෙක් නම් හදෙන්න දැනගන්න ඕන, අපි වැරැද්දට බෑඩ් රිවීවු නොදා ඉන්නවා කියන්නෙ උන් හැදෙන්නෙත් නැහැ ඊලඟට සර්විස් එක ගන්න අපි වගේ අහිංසකයෙක්ට චාටර් සර්විස් එකක් ලැබෙන එක තමයි වෙන්නෙ

    මම සාමාන්‍යෙන් ගන්න හැම සර්විස් එකටම හරි ඔන්ලයින් ගන්න ප්‍රොඩක්ට් එකටම හරි රිවීවු එකක් දානවාමයි, දාන්නෙ ඇත්තම කියලා හොඳ නං හොඳයි නරක නං නරකයි
    ඩරස් එකේ රිවීවු එකක් දාන්න ගියාම ඩිෆෝල්ට් 5 star සිලෙක්ට් වෙලා තියනවා. ගොඩක් වෙලාවට අපි බෑඩ් රිවීවු එකක් ටයිප් කරත් 5 star කියලා සබ්මිට් වෙන්න පුලුවන්, සර්ච් කරලා බැලුවම ගොඩක් අයිටම් වල ස්ටාර් රේටින් එක 4-5 හැබැයි දාපු රිවීවු ටික කියවලා බැලුවම ගොඩක් එවුන් බැනලා තියෙන්නෙ. බැනලා 5 star දීපුවා ගොඩක් තියනවා, මේව හෙනම මිස්ලීඩින්, කවුරු හරි රිවීවු කියවන්නෙ නැතුව ස්ටාර් රේටින් එක විතරක් බලලා ගත්තොතින් කුනු ගොඩකට අහු වෙන්න පුලුවන්.

    what goes around comes around කියල හිතන්න ඕන බිස්නස් කරන එවුන්, චාටර් සර්විස් එකක් දුන්නා නං චාටර් රිවීවු බලාපොරොත්තු වෙන්න ඕන, ඔන්න අපිට හොඳ සර්විස් එකක් දීල අපි බෑඩ් රිවීවු එකක් දෙනවා නං ඒක වැරදයි, හරි රිවීවු එකක් දුන්නම මොකද්ද බන් comes around වෙන්නෙ
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Podi then walatanam ehema review denne na eth loku business/parana kalayak thisse thiyana business walin mistake wenna ba. molada a awrudu ganema experience ekath ekka mistake wenna ba. ewatanam review denawa single star.
    අපි වය්සය්..අව්රුදු ගානක් ඇවිද්දා කියලා වැටෙන් නැතුව ජීවිත කාලෙම ඉන්න ඔනා...එහෙම වෙන්න බෑ කියලා එකක් නෑනෙ බන්....එනිසා ලොකු කොරේටිව් එකක් උනත් උන්ට එක හදාගන්න ඉඩක් දීපන් පුලුවන් හැමවෙලාවකම....ඉන්ලය්න් දෙයක් ඔෆෙර් කරන එක ලේසි නෑ බන්.....දැන් ඩරස් එකේ බ්‍ර්ව්න්ස් එකෙන් මට තැලිච්ච අවන් එකක් එවලා....හේතුව ඉතින් කුරොය වෙන්න පුලුවන්...ඒකෙත් ඉතින් එකෙක් ගේ ඉසු එකක්....however they changed it after 2 weeka...courrier servicrs pissu kelinawa wadi ban
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    හොඳ නම් හොඳ රිවීව් දීපන්, නරක නම් නරක රිවීව් දිපන්. ඔය එක එකාට අනුකම්පා කරන්න ගිහින් තමා රටටම කෙලවෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    අපි වය්සය්..අව්රුදු ගානක් ඇවිද්දා කියලා වැටෙන් නැතුව ජීවිත කාලෙම ඉන්න ඔනා...එහෙම වෙන්න බෑ කියලා එකක් නෑනෙ බන්....එනිසා ලොකු කොරේටිව් එකක් උනත් උන්ට එක හදාගන්න ඉඩක් දීපන් පුලුවන් හැමවෙලාවකම....ඉන්ලය්න් දෙයක් ඔෆෙර් කරන එක ලේසි නෑ බන්.....දැන් ඩරස් එකේ බ්‍ර්ව්න්ස් එකෙන් මට තැලිච්ච අවන් එකක් එවලා....හේතුව ඉතින් කුරොය වෙන්න පුලුවන්...ඒකෙත් ඉතින් එකෙක් ගේ ඉසු එකක්....however they changed it after 2 weeka...courrier servicrs pissu kelinawa wadi ban
    ලොකු කම්පැනියක් එක බෑඩ් රිවීවු එකකින් වැටෙන්නෙ නැහැ
    උන් දැනගන්න ඕන තමන් ශිප් කරන බඩු හරි විදියට පැක් කරලා හරි, හරියට යවන සර්විස් එකක හරි යවන්න, මොකද උන් ෆ්‍රී ඩිලිවර් කරන්නෙ නැහැ නේ(ටූල්ස් නං ෆ්‍රී ඩිලිවර් කරන්නෙ නැහැ, අනෙක් ඒව ගැන දන්නෙ නෑ)
    මම බ්‍රවුන්ස් එකෙන් සෑහෙන්න බඩු ගන්නවා, Makita showroom එකට කතා කරන්නෙ එතන ඉන්න එකාගෙ පර්සනල් නම්බරේට ඌ මාව නමෙන් දන්න තරමට මන් උන්ගෙන් බඩු ගන්නවා, සමහර වෙලාවට ශෝරූම් දාපුවා ක්ලියර් කරද්දි කෝල් කරලා අහනවා මේව ගන්නවද කියලා, හැබැයි මුන්ගෙ බඩු පට්ට ගනන් එහෙම වැඩි ගානක් දීල ගන්නකොට පජාත විදියට එවනවා නම් බෑඩ් රිවීවු දෙන්න ඕන, එතකොට තමයි උනුත් හැදෙන්නෙ, මොකද බඩු ගන්න හැම කෙනාම රිවීවු දාන්නෙ නැහැ ඒක නිසා රිවීවු දාන එවුන් හරියට දාන්න ඕන.
    ලොකු කම්පැනි ගැන ඔහොම හිතන්න එපා, අපෙන් වැරැද්දක් උනොත් ඔහොම හිතන්නෙ නැහැ එක භල්ලෙක් වත්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබලා උනත් පොඩ්ඩක් සර්විස් එකක් / කොම්පැනි එක කට bad reviews දෙද්දී පොඩ්ඩක් උන්ගේ දැනට තියෙන reviews එහෙම බලලා දීපල්ලා .
    උන් දිගටම ජරා සර්විස් දෙන. මිනිස්සුන්ට වංචා කරන නස්ට සෙට් එකක් නම් කිසි අව්ලක් නැහැ ,
    එත් එක උන්ගේ අතින් වෙච්ච පොඩි mistake එකක් වගේ නම් , මුලින් උන් එක්ක කථා කරලා උන්ට warning එකක් දීපන් හැදෙන්න. නැතුව එකපාරට keybord වීරයෝ වගේ ජරා
    reviews දෙන්න එපා. විශේෂයෙන් ලංකාවේ ආයතන වලට, එකෙනුත් මේ පුංචි හැදීගෙන ගෙන උඩට එන තැන්වලට.
    මොකද උන් ට ඕක සැහෙන්න බලපානවා . උන්ගේ ජීවිතේම අවුල් වෙන්න ඕකම ඇති. විශේෂයෙන් සංචාරකයෝ එන යන දේවල් වලට සම්බන්ද හොටෙල් වගේ දේවල් වලට අපි දෙන reviews වලින්
    අන්තිමට එන පාඩුව අපිටම වක්‍රව කැරකිලා එනවා. අර කතාවක් කතාවක් තියෙන්නේ.
    "what goes around comes around" කියලා .

    එක නිසා සානුකම්පිතව හැසිරෙමු.
    ඔයා ඉමාකා එක ගැනද මේ කියන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    හොඳ නම් හොඳ රිවීව් දීපන්, නරක නම් නරක රිවීව් දිපන්. ඔය එක එකාට අනුකම්පා කරන්න ගිහින් තමා රටටම කෙලවෙන්නෙ.
    Well said!
    Review eka denna oni thamanta labichcha service ekata misak business eka nalawanna newei :)

    Instagram influencer haththa epa wenne me hinda thama. Unta gewana ganata un revuew ekak denawa hondai kiyala :)

    Honest reviews are what we need..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,226
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    මම ලංකාවේ එක හොටෙල් එකක ට Google Review 3 ක් දීලා, එදා ඉදන් උන්ගේ හොටෙල් chain එකේ එකක්වත් බූක් කරන්න දෙන්නේ නැහැ. booking එක කරාට පස්සේ එකෙක් call කරලා කියනවා, sorry අපේ system එකේ අවුලක් වෙලා තිබිලා .Full බූක් වෙලා තියෙද්දී, Sir ගේ එක process වෙලා තියෙන්නේ, මේ වගේ orders 5ක් තියෙනවා, වැරදිලා වැටුන කියල හැම දාම. ඊට පස්සේ වෙන එකෙක් ගේ නමින් දැම්මා, එදාටම. කිසි අවුලක් නැතුව ගිහිල්ලත් ආව. මම 3 ගානේ දුන්න එකත්, උන්ට හෙන පාඩු වෙන සීන් එකක් අති. උන් refund එකත් පටස් ගාල කරනවා. refund මොකක් හරි අවුලක් තිබොත් කියනත් කියනවා. උන්ට බය ඇති එකත් මම දායි කියලා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    මම ලංකාවේ එක හොටෙල් එකක ට Google Review 3 ක් දීලා, එදා ඉදන් උන්ගේ හොටෙල් chain එකේ එකක්වත් බූක් කරන්න දෙන්නේ නැහැ. booking එක කරාට පස්සේ එකෙක් call කරලා කියනවා, sorry අපේ system එකේ අවුලක් වෙලා තිබිලා .Full බූක් වෙලා තියෙද්දී, Sir ගේ එක process වෙලා තියෙන්නේ, මේ වගේ orders 5ක් තියෙනවා, වැරදිලා වැටුන කියල හැම දාම. ඊට පස්සේ වෙන එකෙක් ගේ නමින් දැම්මා, එදාටම. කිසි අවුලක් නැතුව ගිහිල්ලත් ආව. මම 3 ගානේ දුන්න එකත්, උන්ට හෙන පාඩු වෙන සීන් එකක් අති. උන් refund එකත් පටස් ගාල කරනවා. refund මොකක් හරි අවුලක් තිබොත් කියනත් කියනවා. උන්ට බය ඇති එකත් මම දායි කියලා.
    hotalen kala full refund ganna ewanm keri wedaa. kochhara awl tibbat manager ekka katha karala complaint karanawa misak kala refund nam aran ne.