උබ හරියට කියවපන් මම දාල තියෙන එක. Bokking එක cancel කරන්නේ උන් යන්නත් කලින්.hotalen kala full refund ganna ewanm keri wedaa. kochhara awl tibbat manager ekka katha karala complaint karanawa misak kala refund nam aran ne.

අපිට තියෙන රුදාව උන්ට තියෙනවනම් Service එක හරියට දෙනව.එකෙනුත් මේ පුංචි හැදීගෙන ගෙන
, BAD reviewsSri Lankans don't know how to write a review.අම්බ කැරි වැඩ වලට බෑඩ් රිවීව් දෙන්න ඕනෙ
එහෙම නැතුව, වොශ් රූම් එකෙ බල්බ් එක වැඩ කරේ නෑ, පාරෙ බල්ලො හිටිය කියල, ලෝවෙස්ට් රේටින් දෙන එක නන්
වැරදියි
බුකින් ඩොට් කොම් එකෙ, බජට් හොටෙල් වලට ලොවෙස්ට් රේටින් දීල තියන හේතු බලපන්
බොහොම සුලු දේවල් සමහර ඒව
එකක දීල තිබ්බ, හොටෙල් ඒරියා එකෙ තඩි බල්ලො සෙට් එකක් හිටිය කියල
මම හොටෙල් එකකට බෑඩ් රිවීව් එකක් දීලා ඉවර වෙච්චි සැනින් මෙන්න උන් කෝල් කරනවා. මම ගත්තෙ නෑ. උන් ට්‍රැක් කරගත්තෙ කොහොමද මන්දා?මම ලංකාවේ එක හොටෙල් එකක ට Google Review 3 ක් දීලා, එදා ඉදන් උන්ගේ හොටෙල් chain එකේ එකක්වත් බූක් කරන්න දෙන්නේ නැහැ. booking එක කරාට පස්සේ එකෙක් call කරලා කියනවා, sorry අපේ system එකේ අවුලක් වෙලා තිබිලා .Full බූක් වෙලා තියෙද්දී, Sir ගේ එක process වෙලා තියෙන්නේ, මේ වගේ orders 5ක් තියෙනවා, වැරදිලා වැටුන කියල හැම දාම. ඊට පස්සේ වෙන එකෙක් ගේ නමින් දැම්මා, එදාටම. කිසි අවුලක් නැතුව ගිහිල්ලත් ආව. මම 3 ගානේ දුන්න එකත්, උන්ට හෙන පාඩු වෙන සීන් එකක් අති. උන් refund එකත් පටස් ගාල කරනවා. refund මොකක් හරි අවුලක් තිබොත් කියනත් කියනවා. උන්ට බය ඇති එකත් මම දායි කියලා.
Thats absolutely correct....Podi then walatanam ehema review denne na eth loku business/parana kalayak thisse thiyana business walin mistake wenna ba. molada a awrudu ganema experience ekath ekka mistake wenna ba. ewatanam review denawa single star.
නැහැ මේක දැම්මේ අපේ වලතරයා අර බෝට්ටුවක දවසක් ගත කරලා ඒ video එකෙත් කෑම සර්විස් ගැන වර්ණනා කරලා පහුවෙනිදා පට්ට bad review එකක් දීපු එක ගැනඔයා ඉමාකා එක ගැනද මේ කියන්නෙ
ඔය වගේ ඒවට නං බෑඩ් රිවීවු දෙන්නෙ එක්කො අවුරුදු ගානකට එක පාරක් හොටෙල් එකකට යන එවුන් එහෙම නැත්තං ජීවිතේට පලවෙනි සැරේට හොටෙල් එකකට යන එවුන්අම්බ කැරි වැඩ වලට බෑඩ් රිවීව් දෙන්න ඕනෙ