bade giniyama?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,174
    6,030
    113
    canada
    mokadda me "bade giniyama" kiyanne?

    therune naha

    update
    got it

    http://www.elakiri.com/forum/showthread.php?t=1764750&page=2

    බඩේ ගිනියම කියන්නෙ මොකද්ද බං?

    කෑම දිරවන්න සාපේක්ෂව වැඩියෙන් HCL අම්ලය හා අදාළ එන්සයිම වෑස්සෙන්න හේතුවෙන කෑම නිතර නිතර කැවුණාම ආහාර ජීර්ණ පද්ධතියෙන් දක්වන ප්‍රතිචාරයට තමා බඩේ ගිණියම කියන්නේ.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Danno danithi :yes:

    FYJVexl.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තේරෙන්නේ නැත්තේ උඹේ බඩේ ගිනියම හින්ද මොලේ සයිල වැඩකරන්නේ නෑ හරියට :( ඕක නැතිකරගත්ත දවසට තේරෙයි
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    උබට බඩේ ගිනියම.එකයි තේරෙන් නැත්තේ.මුලින්ම විරේකයක් කරලා බඩ සුද්ද කරගනින්...:baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,174
    6,030
    113
    canada
    එළකිරියෙ වෙදරාල (එදිරියෙ රාළ) උගෙ කටේ තියෙන්නෙම ඕකනෙ බං..
    ඒකයි ;)
    මොකක් වුණත් කියන්නෙ ඌ ඒක බඩේ ලෙඩක් කියල :angry:

    hmmm

    ehenam mekayi hethuwa

    thanks
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    තේරෙන්නේ නැත්තේ උඹේ බඩේ ගිනියම හින්ද මොලේ සයිල වැඩකරන්නේ නෑ හරියට :( ඕක නැතිකරගත්ත දවසට තේරෙයි