badinna hoda wayasa?????

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ow umba kiyana kathaweth aththak thiyenawa. :baffled:
    balamuko mokada wenne kiyala. okkoma thiranaya wenne dewani baba girls/boy da kiyana eken thamai.

    wife ge family eke 2 girls, mage family ekey 4 boys (im the last) combination ekak set unoth hodai. :P:yes:

    uba lamai 6 denek hadanawada:rofl::rofl:

    mekatanam hodatama ridei hambayanta :lol:

    palaweni para wagema wade karannathuwa wenas widihata karafan :P

    google karala balanna specific gender eke lamek hadanne kohomada kiyala. krama thibe:dull::dull::P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    sirawata

    52366d6ddf283.jpg

    mawa copy karana ekek wage :P

    angelica:rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබටයි කෙල්ලටයි ජොබ්ස් තියෙනවා නම් ගෙයක් අරන් හිටපන් මැරි කරලා හොදට ඉන්න පුලුවන් වෙයිද බලන්න මම දැනට කරන්නෙ එහෙමයි. මොකද මම දන්න උන් බැන්ද ගමන් වෙනස් උනා අවුරුද්දක් යන්න කලින් දෙන්නට දෙන්නා පේන්න බෑ හේතුවක් දන්නෙ නෑ බැන්දා වගේ නෙමෙයි ඩිවෝස් වෙන්න හරිම අමාරුයි.
    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මම උඹෙන් සිරාවට අහන්නෙ.
    උඹ දැන් ඉන්න කෙල්ල උඹට හරිනොගියොත් උඹ කැමතිද වෙන එකෙක් එක්ක එහෙම ලිවින් ටුගෙදර් හිටපු කෙල්ලක් එක්ක එකට ඉන්න සහ ගැලපෙනවනම් කසාද බදින්න?
    අනිවා එහෙම වෙන්න ඕන:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mulinma kollek innawa kiyanne podi advantages thiyenawa machan. lokuunama wadiya passé gehin rakinna deyak naa, thawa nangila mallila innawanam loku puthagen support ekak ganna puluwan balaganna, 18k 20k withara unama thaththata puthatai yaluwo wage inna puluwan, anika gedara ama wadakatama udauw ganna puluwan. kollekge karaganna puluwan wada kochchara thiyenawada. :rofl::P:P

    second baby nam kauru unatha awulak naa, kollek innawane issellama. :yes:

    ehenam ubata girl kenekma labenna kiyala wish karanawa :D:love:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    :D:baffled:
    uba lamai 6 denek hadanawada:rofl::rofl:

    mekatanam hodatama ridei hambayanta :lol:

    palaweni para wagema wade karannathuwa wenas widihata karafan :P

    google karala balanna specific gender eke lamek hadanne kohomada kiyala. krama thibe:dull::dull::P

    Pissu kelleina epa max 3kids (mole mara gathey gala set unoth thawa ekak karanna deyak naa ithng:rofl::P)

    Ow machan may para dec wala thamai pot karanna inne, api yanawa India Tripekak ethakota thamai dates set karan inne. okkoma hariyata set unoth elakiri. wife nam asa girl kenekta.

    tks for the info balamuko oya harupo mokakda kiyala:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayiyala awama nangilawa control karanna yanawa ban:angry::angry::angry:
    mage yaluwekwa onawata wada controll karanna gihin eki panala giya:dull::dull::dull:

    kollek onema thama. 1 weniyata akka kenekui deweniyata malli kenekui thama lassanama combination eka matanam :D:D:D

    aiya kenek innakota nangi baye hadenne wadiya katha karannewath na bayatama :baffled:

    akka keneknam malita gahala hari innawa :cool:
    wali balannath athal:rofl::rofl::rofl:

    එහෙමම නැහැ බන්. නන්ගිලට ආදරේ අයියලා ඕන තරම් ඉන්නව බන්. සමහර අය යාලුවො වගෙ ඉන්නව. අයියා නන්ගිට ආදරේද නැද්ද කියන එක තීරනය වෙන්නෙ හදන කෙනා අනුව. හුඟක් වෙලාවට ගොඩක් පවුල් වල ඔය කේස් එක එන්නෙ, දෙවැනි ලමයට වැඩිපුර ආදරේ කරන්න ගියාම, එතකොට සමහර පවුල්වල පලවෙනි කෙනා ටිකක් කොන්වෙනව. එතකොට තමයි පලවෙනි කෙනා දෙවැනි කෙනා එක්ක තරහ වෙන්නෙ. හැබැයි එහෙමවුනොත් ආයෙ හදනව බොරු. පවුලක වැඩිපුර ආදරේ ලැබෙන්න ඕන පලවෙනි ලමයට. :dull:

    මමනම් හිතන්නෙ අක්කලා ඉන්නකොට අවුල් බන්. අනික අක්කලා ලඟ හැදෙන කොල්ලොන්ගෙ ටිකක් ගෑනු ගති මතුවෙනව. ලොකුවෙනකොට ඔය තත්ත්වෙ පේන්න ගන්නව.එතකොට කොල්ලෙකුට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ටිකක් අමාරුයි. ඇරත් අනිත් කෙනා කියපු දේවලුත් හරි.
    :dull::dull:

    කොහොමවුනත් ලැබෙන දෙයක් බාරගන්න එක තමයි හොඳම දේ
    9.gif
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....

    එහෙමම නැහැ බන්. නන්ගිලට ආදරේ අයියලා ඕන තරම් ඉන්නව බන්. සමහර අය යාලුවො වගෙ ඉන්නව. අයියා නන්ගිට ආදරේද නැද්ද කියන එක තීරනය වෙන්නෙ හදන කෙනා අනුව. හුඟක් වෙලාවට ගොඩක් පවුල් වල ඔය කේස් එක එන්නෙ, දෙවැනි ලමයට වැඩිපුර ආදරේ කරන්න ගියාම, එතකොට සමහර පවුල්වල පලවෙනි කෙනා ටිකක් කොන්වෙනව. එතකොට තමයි පලවෙනි කෙනා දෙවැනි කෙනා එක්ක තරහ වෙන්නෙ. හැබැයි එහෙමවුනොත් ආයෙ හදනව බොරු. පවුලක වැඩිපුර ආදරේ ලැබෙන්න ඕන පලවෙනි ලමයට. :dull:

    මමනම් හිතන්නෙ අක්කලා ඉන්නකොට අවුල් බන්. අනික අක්කලා ලඟ හැදෙන කොල්ලොන්ගෙ ටිකක් ගෑනු ගති මතුවෙනව. ලොකුවෙනකොට ඔය තත්ත්වෙ පේන්න ගන්නව.එතකොට කොල්ලෙකුට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ටිකක් අමාරුයි. ඇරත් අනිත් කෙනා කියපු දේවලුත් හරි.
    :dull::dull:

    කොහොමවුනත් ලැබෙන දෙයක් බාරගන්න එක තමයි හොඳම දේ
    9.gif

    Umbage kathawath aththa, onamadeka depaththak thiyenawa kiyanne ekaney. mona unath ithing ambawena lamai epa kiyannada.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Umbage kathawath aththa, onamadeka depaththak thiyenawa kiyanne ekaney. mona unath ithing ambawena lamai epa kiyannada.

    ඔව්. ඒත් ගෑනු පිරිමිද කියලා තීරනවෙන්නෙ පොට් කරන ඩේට් එක අනුවලු.. එහෙම චාට් එකක් එලකිරියෙත් තිබුන. ඔය ගැන එක එක කතා කට්ටිය කියනව බන් ඒත් ඔය ක්‍රම එකක්වත් සීයට සීයක් ශුවර් ඒවා නෙමෙයි. :rolleyes::rolleyes:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ඔව්. ඒත් ගෑනු පිරිමිද කියලා තීරනවෙන්නෙ පොට් කරන ඩේට් එක අනුවලු.. එහෙම චාට් එකක් එලකිරියෙත් තිබුන. ඔය ගැන එක එක කතා කට්ටිය කියනව බන් ඒත් ඔය ක්‍රම එකක්වත් සීයට සීයක් ශුවර් ඒවා නෙමෙයි. :rolleyes::rolleyes:

    mannam oya seen wadiya balanna machan. potkara set una.....delivery ekeydi thamai danaganna puluwan girl da boy da kiyala (mama scan karalawath balanna) wadak naney machan. mona lamaya ambunath apey lamai ney. :yes: