badinna hoda wayasa?????

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
machanla api tama podi kollone. et kawada hari badinnat epai. kiyapallako badapu un koi kaleda badinna hoda wayasa? ublage expirence ekkama kiyapallako.
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
පැටියා කාලේ බදින්න හොදනැහැ බන් , ටිකක් ලොකු උනහම බැදහන් නාස් ලනුවත් දාලම නැත්තම් ඉතින් අනුන්ගේ වතුත් එක්ක පාලු කරයි
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා කාලේ බදින්න හොදනැහැ බන් , ටිකක් ලොකු උනහම බැදහන් නාස් ලනුවත් දාලම නැත්තම් ඉතින් අනුන්ගේ වතුත් එක්ක පාලු කරයි

    :lol::lol::lol::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අවුරුදු 30 තමයි මගේ මතේ හැටියට හොඳම වයස හැබැයි ඉතින් කෙල්ල බාල උනොත් තමයි හොඳ නැත්තන් කෙල්ලටත් 30ක් කියන්නෙ පොඩ්ඩක් අවුල් ;) ඔය වයස වෙද්දී තමයි අපේ ජිවිතේ යම්කිසි ස්ථාවරත්වයකට ඇවිල්ල හැමදේම බුද්ධියෙන් දකින්න පුළුවන් වයස ඉතින් තමන්ගේ සහකාරියට අවුරුදු 26ක් වගෙත් වෙනවා නං මේක තමයි හොඳම කාලෙ වැඩිත් නෑ අඩුත් නෑ :P