පැටියා කාලේ බදින්න හොදනැහැ බන් , ටිකක් ලොකු උනහම බැදහන් නාස් ලනුවත් දාලම නැත්තම් ඉතින් අනුන්ගේ වතුත් එක්ක පාලු කරයි

පැටියා කාලේ බදින්න හොදනැහැ බන් , ටිකක් ලොකු උනහම බැදහන් නාස් ලනුවත් දාලම නැත්තම් ඉතින් අනුන්ගේ වතුත් එක්ක පාලු කරයි

25 wage hodaida bn?
kello innawa ban 16n bandapu, unge lamainta hodai habai ban parentsla young nisa

ඔය වයස වෙද්දී තමයි අපේ ජිවිතේ යම්කිසි ස්ථාවරත්වයකට ඇවිල්ල හැමදේම බුද්ධියෙන් දකින්න පුළුවන් වයස ඉතින් තමන්ගේ සහකාරියට අවුරුදු 26ක් වගෙත් වෙනවා නං මේක තමයි හොඳම කාලෙ වැඩිත් නෑ අඩුත් නෑ 
e wunata ethakota life eka enjoy karanna amarui wage![]()

aththa , marry karahama responsibilities wadiKellek 24-26
Kollek nam 27-30 wage
Mata hitena hati![]()

doctor kellek out wenakotama 27 k witharane![]()