Registry keys ටිකක් delete කරා කියල pc එකේ speed එක වැඩි වෙන්නෙ නැහැ. ඔය registry cleaning softwares තමන්ගෙ product එක විකුනගන්න හදපු බොරුවක්. ඕව use කලාම වෙන්නෙ registry එක corrupt වෙන එක. Microsoft එකෙන් උනත් කියන්නෙ ඕව use කරන්න එපා කියල. Uninstall කරන්න අමාරු software එකක් ඉවත් කලාට පස්සෙ පාවිච්චි කරන්නනන් ඕව හොන්දය්, ඒ හැර පරිගනක්යේ වේගයට බලපෑමක් registry keys වලින් වෙන්නෙ නැහැ. සමහර විට ඕව use කලාට පස්සෙ speed එක වැඩි උනා වගේ තේරෙන්න පුලුවන්. එහෙම වෙන්නෙ software එකෙන් හොරෙන්ම system optimization එකක් කරන නිසා. ඒක කරන්න registry cleaners ඕන වෙන්නෙ නැහැ, OS එකේ settings වලින්ම කරගන්න පුලුවන්.
