Badu stockda

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dan badu stock karagena iwara unama oya badu tika tika paribojanya wena kota .illuma adu wenawa super market yana eka aadu wei .auruddata ahara walata thiyena illuma adu wei.etha kota super market karayantama thamai padu wenne.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි

    7FZBjDX.jpg

    ඡායාරූපයේ - ඊයේ (12) දිනයේ දී පාරිභෝගිකයෙකු සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ එක්රැස් කළ අයුරු

    මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා කෙටිකාලීනව තම වෙළෙඳසැල්වල භාණ්ඩ අලෙවි වී අවසන් වීම කිසිසේත් භාණ්ඩ හිඟයක් නොවන බව ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා පවසයි.

    අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා කියා සිටියේ, අනවශ්‍ය ලෙස බිය වී භාණ්ඩ මිල දී ගැනීමට යොමු නොවන ලෙසත්, මෙය වගකිවයුතු පුරවැසියන් සේ කටයුතු කළ යුතු අවස්ථාවක් බවත්ය.

    මේ වන විට සිය වෙලෙඳසැල් හි හිඟ වී ඇති භාණ්ඩ ඉදිරි දින කිහිපය තුළ සපුරාලීමට කටයුතු කරනු ලබන බව පැවසූ ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම සමාගමේ සැපයුම්දාමයන් හි කිසිදු අවහිරතාවයක් සිදුව නැති බවයි.

    “ඊයේ සහ අද දිනවලදී පාරිභෝගිකයින් විශාල වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට යොමුවුණා. එය අනපේක්ෂිත ඉල්ලුමක්. එම නිසා වෙළෙඳසැල්වල රාක්ක කෙටි කාලයක දී හිස් වුණා. ඒවා නැවත සපුරාලන්න අපගේ සැපයුම් පද්ධතිය මේ වන විට සූදානමින් සිටිනවා. ඒ වගේම ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අතිරේක ඇණවුම් සහ බෙදාහැරීම් මේ වන විට සිදුකෙරමින් පවතිනවා“, යැයි චරිත සුබසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


    Ada derana
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ස්ටොක් එකෙන් කන්න එපා හුත්තො.ස්ටොක් එක ඉවර වෙනකොට ෂෝටේජ් එයි.එදිනෙදා කන්න ඕන ඒවා අලුතෙන් ගන්න.කඩවල කෑම නැත්නම් ස්ටොක් කාපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ස්ටොක් කරපල්ලා ඔන්න හමුදාවෙන් දාල චෙක් කරනවලු ගොඩක් ස්ටොක් කරන් ඉන්න උන්ගේ ස්ටොක් රාජ සන්තකයි :cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්ටොක් එකෙන් කන්න එපා හුත්තො.ස්ටොක් එක ඉවර වෙනකොට ෂෝටේජ් එයි.එදිනෙදා කන්න ඕන ඒවා අලුතෙන් ගන්න.කඩවල කෑම නැත්නම් ස්ටොක් කාපන්

    Hmm mama kiwwe oya stock eka kawada hari paribojanaya wena dawasaka .api hithuwoth lanakawe ehema wasangatha thathwayak athi nowunoth.